සුබ නැකතට ආවඩන කුමර කුමරියන්ගේ මහා මංගල්‍යය

 

Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023 අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයේ පළමු අදියර පසුගිය දා නවලෝක ශාලාවේ දී පැවැත්විය.

 
තරඟාවලියේ පළමු වටයට තරඟකරුවන් සහ තරඟකාරිනියන් 100කට අධික පිරිසක් සහභාගී වූ අතර එයින් තිස් දෙදෙනෙකු දෙවන වටයට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ විනිශ්චයෙන් තේරී පත් විය. 

එළඹෙන සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කරගෙන අවසන් මහා තරඟය මාර්තු මස පැවැත්වීමට නියමිත අතර අවුරුදු කුමරා, කුමරිය පළමු, දෙවන සහ තෙවන ස්ථානවලට මුදල් සහ වටිනා ත්‍යාග රැසක් ලබා දීමට නියමිතය.

ජයාරූප - මලික් පූර්ණ

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්. Read Previous

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමාල් රාජපක්ෂ මහතාගෙන් කාන්තා දිනයට පණිවිඩයක්.

හිතටත් ගතටත් වද දෙන නඟන Read Next

හිතටත් ගතටත් වද දෙන නඟන

Realted Post