Video

Events

සිරිකත - සුNIකා දියවන්නා අවුරුදු කුමර කුමරිය 2024 - පළමු වටය

සිරිකත - සුNIකා දියවන්නා අවුරුදු කුමර කුමරිය 2024 - පළමු වටය

සිරිකත සමඟ අත්වැල් බැඳ ගනිමින් 2024 සුNIකා දියවන්නා අවුරුදු කුමර කුමරිය තරඟයේ පළමු වටය අපේ ගම පරිශ්‍රයේදී ජනවාරී 21 වන දින සාර්ථකව නිමාවට පත්විය.

DRටයි ඔබයි

මැහුම් ගෙතුම්

BE BEAUTY

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ද පවතී. එසේ වන්නේ ඒවා පරිසරයට පමණක් නොව මිනිස් සිරුරටද හානිකර නොවෙන විදියට නිර්මාණය වන නිසාය ලිනන් සහ කපු රෙදි ද එසේ ඉහළ මිල ගණන් සහිතව විලාසිතා මවන ජනප්‍රිය රෙදි වර්ගය.

අරණ

කිරි අම්මාවරු දනට වඩිනවා.....

කිරි අම්මාවරු දනට වඩිනවා.....

පත්තිනි දේවියගේ පිහිට පතන කිරි අම්මා දානය අතීත ඇවතුම් පැවතුම් අනුව සිදු කරන්නා වූ පිළිවෙත් අද සමාජයෙන් ගිලිහි යමින් පවතිනවාට වඩා නූතන මෝස්තර ක්‍රමවේද ඊට එකතු වී සංකරවීමක් දකින්නට ලැබේ.