Category : Kiyanna barinam

post-thumbnail

ගුටි කනවද? ලෙඩේ හොඳකර ගන්නවද?

ලිංගේන්ද්‍රිය පෙන්වූ විට එම කාන්තාවන් දක්වන ප්‍රතිචාරය ඔවුන්ගේ ඉරියව්වල වෙනස්වීම් ඔහුට දැඩි ලිංගික උත්තේජනයක් ලබා දී තිබෙනවා.

post-thumbnail

බිරිඳ වෙන කෙනෙකුට දීලා සතුටුවෙන සැමියෙක්

මගේ සැමියාට ආශාවක් තියෙනවා මා වෙනත් කෙනෙකු සමග ලිංගිකව හැසිරෙන අයුරු බලාගන ඉන්න. එයින් තමයි ඔහු ලිංගිකව තෘප්තිමත් වුණේ. සමහර වෙලාවට එයා මේ දෙස බලාගෙන ස්වයං වින්දනය පවා කරනවා. මුලදී මම මෙයට අකමැති වුණත් පසුව ඔහුගේ පෙරැත්ත කිරීම නිසාම මම එකඟ වුණා.

post-thumbnail

ඔසප්වෙන්න සතියකට කලින් හැදෙන ලෙඩේ

මගේ නම ශ‍්‍රියානි. වයස 38යි. මම ගුරුවරියක්. ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. මගේ සැමියා පෞද්ගලික ආයතනයක උසස් රැකියාවක් කරනවා. මගේ අම්මත්, තාත්තත් අපේ ගෙදරමයි ඉන්නේ. මේ හැමෝම සමග මම සතුටින් ජීවිතය ගත කරනවා. නමුත් සතියෙන් සතිය මා කණපිට හරවන සිදුවීමක් තිබෙනවා. විශේෂයෙන් මාසික ශුද්ධිය හැදෙන්න ප‍්‍රථම සතිය මගේ ජීවිතයේ තිබෙන මහා නරකම කාලයක්.

post-thumbnail

බබා හම්බවුණාට පස්සේ අම්මට හුඟක් කේන්ති යනවද?

දරු ප‍්‍රසුතියට සුදානම් වන සෑම මවක්ම මේ ගැන බිය විය යුතු නැහැ. එහෙත් අවබෝධයෙන් සිටීම වැදගත්. එසේ කළ යුත්තේ මෙවැනි තත්ත්වයක් මඟ හැරීමෙන් සිදුවිය හැකි හානිය ඉතා විශාල වන නිසයි.

ඔහු හැසිරුණේ මෘගයෙක් විදිහට

මම ලංකාවේ ප‍්‍රසිද්ධ ජාතික පාසලක ගුරු පත්වීමක් ලබා සිටින වයස අවුරුදු 35ක ගුරුවරියක්. මට මගේ ස්වාමි පුරුෂයා මුල්වරට මුණ ගැනුණෙ ගුරු පුහුණු පීඨයකදී. ඉතා නිවුණු ගති පැවතුම්වලින් යුතු ඔහු කඩ වසම් පුද්ගලයකු නිසා අප දෙදෙනාගේ යාළුකම ඉතාමත් කෙටි කලකදී ආදර කතාවක් බවට පත්වුණා.

post-thumbnail

බොරු කියන්න එපා. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ?

‘බොරු කියන්න එපා. මම දන්නව ඔක්කොම. පන්නිපිටියෙ මසාජ් සෙන්ටර් එකේ ද වැඩ කළේ?

post-thumbnail

තාත්තා දාලා ගියාම පුතා නැවතුණු තැන

මගේ නම මානෙල්. මට වයස 45 ක්. මම ලංකාවේ ප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමක පරිපාලන නිලධාරිනියක්. මගේ සැමියා ඒ සමාගමේම අධ්‍යක්ෂවරයෙක්. පුතාල දෙදෙනකු සිටිනවා. ලොකු පුතාට අවුරුදු 14 යි. පොඩි පුතාගේ වයස අවුරුදු 7යි. අපි කොට්ටාව ප‍්‍රදේශයේ සුඛෝපභෝගී නිවසක ජීවත් වුණා. කාලයක් හොඳින් ගත වනවිට මගේ සැමියා එම ආයතනයේම සිටින වෙනත් නිලධාරිනියක සමග සම්බන්ධයක් ඇතිකර ගත්තා.

post-thumbnail

සැමියා හොයන්න අසභ්‍ය චිත්‍රපටි එකතු කරපු බිරිඳක්

අපි දෙදෙනා දරුවන් දෙදෙනාත් සමග කලකට ඉහත අමෙරිකාවට ගියේ දරුවන්ට හොඳ අනාගතයක් ලබා දෙන්න.

post-thumbnail

පස්සෙන් ආපු පෙම්වතා මාව අනාථ කර පැනලා ගියා

පෙම්වතා යැයි කියා මගේ පසුපස මාස ගණනාවක් පැමිණි තරුණයෙකු අතින් මා අනාථ විය.

post-thumbnail

මිතුරිය අමතක කරන්න බෑ

මට මගේ පංතියේ සිටින මගේම මිතුරියකට සිත ඇදී ගොස් ඇත.

post-thumbnail

පැරණි පෙම්වතා හන්දා සැමියා එපා වෙලා

අපි දෙදෙනා විවාහ වූයේ යෝජනාවකිනි. විවාහ වීමට පෙර එක් දිනක අපි කායිකව එක් වුණෙමු.

post-thumbnail

සැමියා කැමති වුණත් මට බෑ

මම වයස අවුරුදු 45 ක එක්දරු මවක්මි. මගේ සැමියා හමුදාවේ සේවය කරයි. ඔහු කායික සම්බන්ධතාවට දැඩි ආශාවක් දක්වන්නෙකි.

post-thumbnail

සැමියා රට ඉද්දී බිරිඳ මිතුරියක් එක්ක අසම්මත පෙමක්

“කාංචනා, උඹට මාවද ඕන මේ ගෑනිවද? තීරණයක් ගනින් ඉක්මනට.

post-thumbnail

වාහනේ ඇතුළේ ඉඳන් ගැහැනු දිහා බලන් සතුටු වෙන සැමියෙක්

අස්වාභාවික ලිංගික ආශාවන්ම නෝ චිකිත්සක ප්‍රතිකාර වලින්සු ව කරන්න පුළුවන්

post-thumbnail

එයාට ඕන විදියට මට ඉන්න බෑ

සමනල් වයසේ පුංචි දරු පැටවු දෙන්නෙක් මැදිකරගත් අනුරාධා, සෙනඟ අතරින් හනි හනිකට ඇවිද ආවාය.

post-thumbnail

මගේ සැමිය තවත් පිරිමියෙක් එක්ක එතන හිටියෙ බැඳපු ජෝඩුවක් වගේ

ඇයි එයා මං වගේ අහිංසක කෙල්ලකුගෙ ජීවිතය විනාශ කළෙ

post-thumbnail

සැමියාගේ ඇඟ උඩ නැගගෙන වේවැලෙන් ගහන්න කියන්නේ ලිංගික රෝගයක් නිසාද?

මමත් සැමියාත් දෙදෙනාම ඉගෙන ගත්තේ එකම විශ්ව විද්‍යාලයේ. අපි දෙන්නම ඉගෙන ගන්න දක්ෂයි.

post-thumbnail

සැමියාට ලිංගික සංක්‍රාන්ති තත්ත්වයක්...ද?

මම විවාහ වෙලා අවුරුද්දයි. අපි දෙන්නා යාළුවෙලා ඉඳල තමයි බැන්දෙ. අවුරුදු 3ක විතර එෆෙයාර් එකක්.

post-thumbnail

තවත් ඉවසුවා නම් අපි දෙන්නා දෙතැනක

යුවළක් විවාහ වුණාට පස්සේ ජීවිතය පවත්වාගෙන යාමේ වෙනසක් අවශ්‍යයි. මම උසස් විද්‍යාලයක ඉගෙන ගත් ශිෂ්‍යාවක්.