Category : TASTY FOOD

post-thumbnail

සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම

සෙමට හොඳ තෙලක් උමන්දාවෙ හදන්නෙ මෙහෙම

post-thumbnail

පොඩ්ඩන්ට Ice cream වැඩිහිටියන්ට Oats Soup

අයිස් ක‍්‍රීම් ළමයි වගේම වැඩිහිටියන්ගෙත් ප‍්‍රියතම කෑමක්. එහෙත් වැඩිහිටියන්ගේ සෞඛ්‍ය සම්පන්නබවට නම් අයිස්ක‍්‍රීම් කියන්නේ යහපත් කෑමක් නොවෙයි. ඒ නිසා ලෝක ළමා හා වැඩිහිටි දිනය වෙනුවෙන් පොඞ්ඩන්ට රසම රස කෘත‍්‍රිම රසකාරක නැති අයිස්ක‍්‍රීම් සහ වැඩිහිටියන්ටත් රස ගුණ පිරි සුප් එකක් හදලා දෙමුද?

post-thumbnail

රස ගුණ වැඩි අඩු වියදමින් කට්ලට් - පරාටා

එකම රටාවට එකම කෑම වර්ග ටික මාරුවෙන් මාරුවට කන්න ගියාම කිසි පිරියක් නැහැ. විශේෂයෙන් පවතින ආර්ථික ගැටලූත් එක්ක සමහර වෙලාවට දරුවන්ට වුණත් පෝෂණය සපිරි කෑම වේලක් දෙන්න මවුපියන්ට අවස්ථාව ලැබෙන්නේ අඩුවෙන්. ඒ නිසා අද කෑම පිටුවෙන් මේ සූදානම ගෙදර තිබෙන, නිතර කෑමට ගැනෙන ආහාර වර්ග කිහිපයක් එකතු කරගෙන පෝෂණය පිරුණු වෙනස්ම කෑම වර්ග දෙකක් හදාගන්නයි.

post-thumbnail

හදවතට සුව kichadi rice කමුද?

වෙළෙඳපොළේ වැඩිපුරම තියෙන්නේ තෙල් බෙහෙත් සහ වස විස සහිත ආහාර නිසා මේ වන විට හුඟක් දෙනෙකුට නිරෝගී සම්පන්න ජීවිතයක් අහිමි වී තිබෙනවා.

post-thumbnail

අවන් නැතිව රසම රසට බටර් කප් කේක් හදමු

කේක් හදන්න නම් අවන් එකක් ඕනැමයි කියා හුඟදෙනෙක් හිතනවා. එහෙත් මේ කේක් එක හදාගන්න නම් අවන් එකක් ඕනැ වෙන්නේ නැහැ. විනාඩි 20 න් තේ වෙලාවට කප් කේක් එකක් හදාගන්න විදිය ගැනයි මේ කියන්න ලෑස්තිය.

post-thumbnail

බිත්තර මිශ‍්‍ර Sweet Corn Rice

රසට පිසගන්න පුළුවන් බත් වර්ග ඕනෑ තරම් තිබුණත් හුඟක්දෙනා නිතර පිසින්නේ එළවළු බත්, බිරියානි, කහ බත්, සී ෆුඞ් රයිස් වැනි බත් වර්ග කිහිපයක් පමණයි. මේ නිසා හැමෝටම රස විඳින්න පුළුවන් බිත්තර මිශ‍්‍ර ස්වීට් කෝන් රයිස් එකක් හදාගන්න විදිය කියන්නයි මේ සූදානම. ස්වීට් කෝන්වල කිරි රසය සමග මුසුවුණු ප‍්‍රණීත රසය නිසා පොඞ්ඩොත් කැමති වේවි.

post-thumbnail

තායි ක‍්‍රමයට අපේ රසයට Pineapple Rice

කෑම මේසයක් ළඟට ගියාම හැමෝම බලාපොරොත්තු වෙන්නේ රසය වගේම පෙනුමෙනුත් අලූත් වෙනසක් තිබෙන කෑමක්. පොඩිත්තන් වගේම වැඩිහිටියනුත් ඒ වෙනසට කැමතියි. ඒ නිසා පවුලේ කෑම මේසයට වගේම අමුත්තන්ට පිළිගන්වන්නත් පහසු රසවත් බතක් පිළියෙල කරන්නයි මේ සූදානම.

post-thumbnail

ඉතුරු වෙන කෑම විසිකරන්නෙපා හදමු කොත්තු

කොත්තු හුඟක් දෙනෙකුගේ ප‍්‍රියතම කෑමක්. කඩෙන් මිලදී ගන්න කොත්තුවට වඩා වෙනස් රසක කොත්තුවක් හදලා පවුලේ කෑම මේසයට අලූත් අත්දැකීමක් එකතු කරගන්න කැමතිද?

post-thumbnail

ලස්සන වෙන්න මේ කෑම කන්න

සුන්දර කෙස් කලඹකට, නිරෝගීමත් සමකට සහ නියපෙළකට බාහිරින් වගේම අභ්‍යන්තරයෙනුත් හොඳ පෝෂණයක් අවශ්‍යයි. ඒ සඳහා අවශ්‍ය විටමින් වර්ග අඩංගු ආහාර කිහිපයක් සතියකට දෙවතාවක් හෝ කෑම වේලට එකතු කරගත හැකි නම් අගෙයි. මෙවර කෑම වේල දිගහැරෙන්නේ කෑම මේසයේ රස වෙනසකට වගේම නිරෝගී ජීවිතයක් වෙනුවෙන්.

post-thumbnail

බඩේ දැවිල්ල ඇවිල්ලද? ’’ගෑස්ට්‍රික්’’ වලට සුදුසුම කෑම

ගෑස්ට්‍රික් නමින් කටවහරේ හඳුන්වන අම්ලපිත්ත රෝගය තරුණ වැඩිහිටි හුඟදෙනෙක් වේදනා විඳින රෝගී තත්ත්වයක්. එය මානසික ආතතිය, තෙල් සහිත කෑම බීම සහ විවිධ හේතු නිසා ඇතිවෙන්න පුළුවන්. සිරුර සිසිල් කර මේ තත්ත්වය ඉක්මනින්ම පාලනය කළ හැකි ස්වාභාවිකව ගුණදායක කෑම වර්ග කිහිපයකි මේ,

post-thumbnail

කෙට්ටුව මට්ටු කරන කෑම

අලි පේර රටඉඳි කන්න

post-thumbnail

කෙට්ටු වෙන්න මෙහෙම කමු

‘‘ඇඟ මහත්වෙලා. බඩත් ඇවිත් නිසා මොන තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් කිසිම හැඩයක් නැහැ.’’ මේ කාලයේ හුඟක් දෙනෙකුට තිබෙන ප‍්‍රශ්නයක් තමයි මේ. අද තිබෙන කාර්යබහුල ජීවිතෙත් එක්ක රැකියාවට ගියාම වැඩිපුර කාලයක් එකම තැන සිටින නිසා සිරුරට හොඳ ව්‍යායාමයක් ලැබෙන්නේ නැහැ. ඒ අතර පිටි ආහාරත් වැඩිපුර ගන්න නිසා සිරුරේ බර වැඩි වීම වගේම සිරුරක් මහත් වෙනවා.

post-thumbnail

හදන්න ලේසියි පොඩ්ඩොත් ආසයි

පුංචි බබාලා වැඩිපුරම කැමති ඇසට ලස්සනට පෙනෙන දේවල් ළංකරගන්න. බබාලට කෑම කැවීම නම් පහසු වැඩක් නොවෙයි. මේ අතරේ උදේට වැඩට යන මවුවරුන් වගේම ගෘහිණියක් වුවත් උදෑසනට තිබෙන කාර්යබහුලත්වයත් එක්ක බබාගේ කෑම එකත් ඉක්මනින්ම සූදානම් කරන්න ඕනෑ. කෑමට ටිකක් අකමැති පොඞ්ඩන්ට උදේ කෑම වේල පොඞ්ඩෝ කැමති රසයට පිළියෙල කළොත් කෑම කැවීම අමාරු වැඩක් වෙන්නේ නැහැ. මේ තියෙන්නේ එහෙම පිළියෙල කරගන්න පුළුවන් කෑම වට්ටෝරු කිහිපයක්.

post-thumbnail

ක‍්‍රීම් චීස් මිශ්‍ර රුලං කේක්

ප‍්‍රභානි සමරසුන්දර වන ඇය අද වන විට ජීවිතය ජය ගෙන තිබෙන්නේ කේක් නිර්මාණ ශිල්පිනියක් ලෙසයි. ඇයගේ ගම් පළාත මතුගම ය. උසස් පෙළ අධ්‍යාපනයෙන් පසු ඇය කැලණිය සරසවියෙන් බාහිර උපාධිය හදාරමින් සිටින අතරතුර කේක් සෑදීමට තිබූ ආශාව නිසාම අභියෝග දුෂ්කරතා මැද වුවත් කේක් නිර්මාණය කිරීම ආරම්භ කර තිබේ. ඒ සඳහා ඇයට ඥාතීන්ගෙන් වගේම සැමියාගෙන් ද ලැබී ඇත්තේ විශාල දිරියකි.

post-thumbnail

තායි ක‍්‍රමයට රස දෙකක්

මස් වෑංජන අතරින් කුකුඵ මස් සහ ඌරු මස් වැඩිදෙනකුගේ ප‍්‍රියතම ආහාරයක්. ඒ අතරින් නිවසේ විශේෂ අවස්ථාවකදී වගේම ඕනෑම සාදයකදී කුකු`ඵ මස් වෑංජනය අනිවාර්යයෙන්ම දැකගන්න පු`ඵවනි. ඒ වගේම අනෙකුත් විශේෂ අවස්ථාවන්වලදී ඌරු මස් වෑංජනයද විවිධ ක‍්‍රමවලට පිසගන්නා නිසා එවැනි අවස්ථාවක වෙනසකටත් එක්ක මේ වෑංජන දෙකම තායි ක‍්‍රමයට අලූත් රසයකට පිසගන්න විදිය ගැනයි මේ,

post-thumbnail

වෙනස්ම විදිහෙ සුප් බොමුද?

සුප් ලෝකයේ ඉතා ජනප‍්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි.

post-thumbnail

නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්

ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්.

post-thumbnail

පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.

post-thumbnail

අවුරුදු දා පවුලේ කෑම මේසය

අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්.

post-thumbnail

සැරට රසට අවුරුද්දට කොච්චි කොකිස්

මේ සැරේ අවුරුදු කෑම මේසෙට වෙනස් විදියට කොකිස් හදමුද ?

post-thumbnail

මස්,මාළු රස වෙනස

ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි.

post-thumbnail

කටට රහට උදේ කෑම

වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය,

post-thumbnail

වෙනස්ම රසකට දූරියන්

දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්.

post-thumbnail

මේ විදියට බතල කමුද?

හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි.