මාලදිවයිනේ රොටී මෙහෙ හදලා කමු


මාලදිවයිනේ ජනප්‍රියම කෑම  ඔබේ කෑම මේසයටත්....

මාලදිවයින කියන්නේ ඉන්දියන් සාගරයේ ඇති දූපත් රැසකින් සෑදුණු කුඩා රාජ්‍යයක්. මෙවර සිරිකත Online විදේශ කෑම විශේෂාංගයෙන් ඔබව කැන්දාගෙන යන්නේ මාලදිවයින විශේෂිත රසවත් කෑම වර්ග කිහිපයක රස ඔබේ නිවසින් සාදා ගන්නේ කෙසේද කියලයි. 

රොෂි. (රොටී වර්ගයක්) 

 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • පාන් පිටි ග්‍රෑම් පන්සියයක්. 
  • රස අනුව ලුණු.
  • එළවළු තෙල් හෝ පොල් තෙල් මේස හැඳි දෙකක්. 
  • පොල් කිරි ස්වල්පයක්. 

සාදන අයුරු. 

පිටි, ලුණු, තෙල්, පොල්කිරි ටිකෙන් ටික දමා හොඳින් මිශ්‍ර කර එය විනාඩි දහයක් පමණ පිපෙන්න තබා විනාඩි දහයෙන් පසු තැටියකට දමා දෙපැත්ත පුළුස්සා ගන්න .

සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදිනී, ජීවනී විජේසේකර.

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි Read Previous

එජාපයට 80යි. හරිත පත්‍රිකාවයි

පොල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර Read Next

පොල් වතුරෙන් රූපලාවන්‍ය සත්කාර

Realted Post

Leave a comment