Category : Hard Talk

post-thumbnail

මගේ ජීවිතය කන්තාවන්ගෙන් වට වෙනවට මම කැමැතියි - Raween Kanishka

මම ගොඩාක් කැමතියි මගේ ජීවිතේ කාන්තාවන්ගෙන් වටවෙනවට. ජීවිතයේ සෑමදෙයකම සාර්ථකත්වයට කාන්තාවගේ සහයෝගය ලැබී තිබුණා. අම්මගේ සිට සියලුම කාන්තා චරිතවලින් මට හොඳක් පමණයි සිදුවුණේ..

post-thumbnail

හැමවිටම පවුලට මුල්තැන දෙනවා - Dinakshie

කලා පවුලකින් පැවතගෙන එන ඇය ඉතා දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියකි. ඇය දිනක්ෂි ප්‍රියසාද්ය.

post-thumbnail

තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ ...... Soorya Dayaruwan

‘තාත්තා කවදාවත් අපිට නීති දාලා නැහැ. මොකද තාත්තා දන්නවා අපි යන මාර්ගය හරි කියලා. ඒ ගැන තාත්තට කිසිම බයක් තිබුණෙ නැහැ. දරුවන් සියලු දෙනාටම එක හා සමානව ආදරය කරනවා.

post-thumbnail

රඟපෑමේ හතරකොන දැනගන්න වේදිකාවට නගින්නම ඕනෑ - රංගන ශිල්පී තිලාන් වර්ණජිත්

හොඳම පුහුණු පාසල තමයි වේදිකාව. වේදිකාවෙදී තමයි අපි රංගනයේ හුඟක් දේවල් ඉගෙන ගන්නෙ. අද වෙනකොට හුඟක් රූපවාහිනී චැනල්වල ටික්ටොක් නළු නිළියො වැහි වැහැලා.

post-thumbnail

මගේ ජීවිතේ පළමු තැන ක්‍රීඩාවට - Chulakshi Ranatunga

මගේ ගමන ආරම්භ වුණේ නිරූපණ ක්ෂේත්‍රයෙන්. ඉන්පස්සේ 2014 miss sri lanka තරගයෙන් ජයග්‍රහණය ලැබුවායින් පසුව චිත්‍රපට සඳහා ආරාධනා ලැබුණා. මගේ ප්‍රථම චිත්‍රපටය දේදුණු ආකාසේ.

post-thumbnail

කැමතිම දේවල් පමාවෙලා ලැබුණත් මම සතුටින් - ගයාත්‍රි පැල්පොල

නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.

post-thumbnail

වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා

රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.

post-thumbnail

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

ටෙලිනාට්‍ය වේදිකාව සිනමාව යන මේ ඕනෑම කලා මාධ්‍යයක නිර්මාණ තුළින් චරිත නිරූපණය කිරීමට සහජ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක් සේම ප්‍රජා සත්කාර හා සම්බන්ධ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලී

post-thumbnail

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.

post-thumbnail

ළතෙත් ගුණැති අම්මා

රජෙකු රකින්නට සේනාධි බලකායක් අවැසි සේම රජෙකුගේ චිත්ත ශක්තිය සුරක්ෂිත කිරීමට සොදුරු සිත් ඇති මවු ගුණයෙන් පිරි බිසවකගේ ආදරය තිබිය යුතුමය.

post-thumbnail

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය වූ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නා ඇය අභිලාෂි සන්තුෂ්කි

post-thumbnail

පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර

මට ඒ ලැබුණු චරිත පිළිබඳ මම විවේචනය කරන්නේ නැහැ. මොනයම් වූ හේතුවක් මත මට ලැබුණු සෑම චරිතයක්ම ආදරණීය චරිත

post-thumbnail

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ලෝකෙට පේන්න තාත්තාගේ ළඟින් ෆොටෝ වීඩියෝවල පෙනී නොසිටියට අම්මා තේරුම් අරන් හිටියා

post-thumbnail

ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන

ඇය හෙළ සිනමාවේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් සදාදරණීය සුපෙම්වතිය යි. රූපයෙන් තවමත් සිත් ඇදගන්නා සුලු ආකර්ෂණීය පෙනුම සහ සිනහව එදා වගේම අදත් ඇය ළඟ තිබෙනබව රහසක් නොවේ.

post-thumbnail

මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි

දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත‍්‍රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.

post-thumbnail

පිබිදෙන මල් කැකුළු වලට අහස සිසාරා පියඹන්නට තටු දිය යුත්තේ නුඹයි...

ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනයද ඔක්තෝබර් මාසයේ පළමු වැනි දා දිනය යෙදී තිබේ. අද දරුවා හෙට ලෝකේ නායකයා බවට පත්වෙන නිසාම දරුවා යන්න සුවිශේෂී භූමිකාවක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්.

post-thumbnail

නීපා ලොවටම වසංගතයක් වෙයිද?

වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.

post-thumbnail

ඇත්ත නොවන ඇත්ත බබාලා

උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක්ලු යනුවෙන් අප අතර කියමනක් වේ.විවාහයට පත්වන ඕනෑම අයෙකුගේ එකම සිහිනය බවට පත් වන්නේ කිරි සිහිනයයි.

post-thumbnail

සචින්තනී පෙම්වතියක්

’ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා කියමනක් තිබුණට ඒක වෙනස් කරපු අයත් මේ ලෝකේ නැතිවම නෙවෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනී කෞෂල්‍යා කියන්නෙත් ඒ වගේ කෙනෙක්.

post-thumbnail

UNSCR1325 පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ සන්නද්ධ ගැටුම්වලින් ළමයින්ට වන බලපෑම

සන්නද්ධ ගැටුම් තත්වයන්හි ළමුන් සඳහා වන විශ්වවිද්‍යාල ජාලය (Universities Network for Children in Armed Conflict) සහ “S. Pio V” දේශපාලන අධ්‍යයන ආයතනය

post-thumbnail

ඔයා ඉන්නේ මොකක්හරි ප‍්‍රශ්නෙකද? විසඳගන්න 1926 ට කතා කරන්න

කාලයක් යනවිට ප‍්‍රශ්නය විසඳුණේ් නැතිනම් සිය දිවි නසා ගැනීමට සැලසුමක් නිර්මාණය කරනවා. ඇතැම් වෙලාවට ඇතැමුන් තමන්ට තිබෙන පීඩනය ලියනවා. ඇතැම් වෙලාවට මුහුණුපොතේ තම කලකිරීම ලියා තබනවා. එලෙස මුහුණු පොතේ යම් මිතුරෙකුගේ කලකිරීමක් පිළිබඳව සටහනක් තිබුණොත් ඒ පිළිබඳව සැහැල්ලූවෙන් නොසිතා ඒ පිළිබඳව අවධානයෙන් ඔහු හෝ ඇය සමග කතා කිරීම ඉතාම වැදගත්.

post-thumbnail

රට යන හරි පාර

මේ වන විට තිබෙන දැඩි පීඩනකාරී ආර්ථික රටාවත් සමග කාන්තාවන් මෙන්ම පිරිමිද රට රැකියා සඳහා පිටත්ව යෑමේ නැඹුරුවක් දක්නට ලැබේ. දහසකුත් බලාපොරොත්තු සිතෙහි දරාගෙන එම පැතුම් සඵල කර ගැනීම සඳහා විදෙස්ගත වන ඔබ විදෙස් ගත වෙන්නේ නීත්‍යනුකුල ක‍්‍රමයට ද? ඔබ විදෙස්ගතවීමෙන් පසු ඔබට කුමක් සිදුවෙයිද? යන කරුණු පිළිබඳව ඔබ වඩාත් අවබෝධයෙන් සිටිය යුතු වේ.

post-thumbnail

‘ඔද තෙද ඇති’ සමාජ මාධ්‍ය කැලඹූ ගීතය ගයන කුමාර කියන කතාව

මේ දවස්වල ඔද තෙද ඇති ගීතයක් ඔද තෙද ඇති තෙද බල ඇති විදියට කතාබහට ලක්වෙනවා. සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් ලියැවී තිබෙන මෙම ගීතය ගායනා කරන්නෙ කුමාර ඒකනායක නම් ගායන ශිල්පියා විසින්. එම ගීතය තමයි මුනින්ද්‍රයාණනි ගීතය. මේ වන විට විදේශගතව සිටින ඔහු මීට පෙරද එතරම් ප‍්‍රසිද්ධ නොවුණත් මෙවැනිම ආකාරයේ ගීත ගායනා කොට තිබෙනවා. හැමෝටම පුදුමයක් වුණු මේ ගීතය ගැන ඔහු අප සමග කතා කළා.

post-thumbnail

මවක ගේ පිවිතුරු ආදරය

මගේ ආදරණීය මව, දශක 6 කටත් වඩා වැඩි කාලයක් ගත කලේ ගුරුවරියක ලෙසයි. මීට තුන් මසකට ඉහත දී, ඇගේ අවසන් කටයුතු කළ දිනයේදී, වසර ගණනාවකට පෙර, ඇගෙන් සිප් සතර උගත් එක් සිසුවෙක් පැවසූ දෙයක්, මගේ සිතේ තදින්ම කා වැදුණි. මෙම සිසුවා, මගේ මව ගේ ඇසුර වඩාත් ප‍්‍රිය කළ කෙනෙකු විය. පාඩම අවසන් වී, පන්තියෙන් පිටව ගුරු විවේක කාමරයට මව ඇවිද යන විට, මෙම සිසුවා ද, ඇය සමඟ යෑම පුරුද්දක් කර ගෙන තිබුණි.