Category : සතියේ විශේෂාංග

post-thumbnail

අසිරිමත් පොසොන් පුර පසළොස්වක පෝ දා අනුරපුරේ සෙනගින් පිරී ඉතිරී යයි

ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ.

post-thumbnail

කලිසමක් ඇන්දට මහත්තයෙක් වෙන්නේ නැහැ

තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක් .සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී.

post-thumbnail

ලෝකය සුන්දරව දකින්න කියා දෙන්නී “අම්මා”

නිවේදන ශිල්පිනීක මෙන්ම නිරූපණ ශිල්පිනීයක් වන ජූලියා කළුආරච්චි සිය මව ගැන සිරිකත Online අප සමඟ පැවසුවේ මෙවන් අදහසක් හොඳ ළමයෙක් විදියට කවුරුහරි ම කෙනෙක් මාව දකිනවා නම් 99% ක්ම ඒකට හේතුව මගේ අම්මා .

post-thumbnail

මටත් වඩා ඔබ ජිවත් වෙන්න ඕන “අම්මා”

සිංහල හෝඩියෙහි හෝඩියේ අකුරු 60ක් බව අපි හැමෝම දන්නා දෙයක්. ඒ අතර අ යනු ඇරඹුමයි. අපේ ජීවියෙත් ඒ ඇරඹුම අ යන්නෙන් සනිටුහන් වී තිබෙන්නේද ඒ නිසාම වන්නට ඇත. ඒ ඇරඹුම නම් අම්මා ය. අප මෙලොව එළිය දුටු සැනින් දුටු එකම මනුසතා ඇයය.මේ ඇගේ දිනයයි.

post-thumbnail

සුරංඟනා ස්ටෝරුව “අම්මා”

සුළං කෝළකම් පාද්දි පුළුන් රොදවල් දඟපාන්නෙ හැංගිමුත්ම ඉවරයක් කරන්නෙ නැති ගානට. ස්ටෝරුව ගාව කොට්ට පුළුන් ගහ මේ සේරම බලාගෙන. එක දඟකාරයෙක පුළුන් රොදක් ඇවිත් මගේ පා ළඟ නතර වෙද්දී ඇස් ඉබේටම වගේ ගිහින් නතර වූණේ තේ කෑල්ල දිහාවට.

post-thumbnail

රණවිරු තරුව වයලිනාගෙන් අලුත් වැඩක්

කාන්තාව සුකුමාල යැයි පවසන වැනුම් බොහෝය. නමුත් ඒවාට අභියෝග කරමින් ඒ සුකුමාල බව තුළ සැඟවුණ දිරිය කන්තාව අවදිකරලු කාන්තා චරිත බොහෝමයක් වේ. ඉමාලි වයලිනා පතිරණ ද එවැනි කාන්තාවක්.ශ්‍රී ලංකා ගුවන් හමුදවේ විශ්‍රාමලත් නිලධාරිනියක් වගේම ගායිකාවක් ,නිරූපිකාවක් වන ඇය සමඟ සිරිකත Online සිදුකළ සාකච්ඡාවකි මේ.

post-thumbnail

පසුතැවිලි වෙන්න වැරදි තීරණ ගන්නේ මොකටද?

ජීවිත කාලයේදී ඔබ ගත් තීන්දු තීරණ නිසා ඇතැම් විට බොහෝ පසුතැවීම් ඇතිවෙන්න ඇති.

post-thumbnail

යශෝදරාවක් වන්න ඔවදනක්

බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අර්ථවත් කරමින් සමරනු ලබන වෙසක් පොහෝදින සැදැහැ සිතින් සමරන්නට බොහෝ දෙනෙකු සූදානමින් සිටිති. ඒ සම්බන්දයෙන් හඟුරන්කෙත විමලරතන ස්වාමීන් වහන්සේ සිරිකත Online සමඟ දැක්වූ අදහස් මෙසේයි.

post-thumbnail

හෙළ බොදු ගීතයේ ඉස්ලාමීය සළකුණ

බොදුනුවන්ගේ මහා මංගල්‍යය වශයෙන් සැළකෙන වෙසක් හා පොසොන් සමය අසිරිමත්ව අප හට දැණෙනුයේ අප විසින් සිදු කරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් තුළින් ලබන්නාවු සතුට තුළිනි.

post-thumbnail

සැනසෙන්න ඉවසන්න තමන් තමන්ටම දෙන්න පු`ඵවන් හොඳම තෑග්ග

ඉවසිලිවන්ත බව, වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම කෙනෙකුටම ජීවත්ව සිටින කාලය පුරාවටම අත්‍යවශ්‍ය වූවකි.

post-thumbnail

සනෝජා දේශපාලනයට

සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්. අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ. සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි.

post-thumbnail

හදි හූනියම් වලට මිනී ඔළු විකුණන කල්ලියක්

සොහොන් පිට්ටනිවලට මහ රෑ රිංගා සොහොන් ගැබ් හාරා ඒවායේ මිහිදන් කර ඇති අයගේ හිස් කබල් ගලවාගෙන...

post-thumbnail

පුංචි තැනින් පටන්ගෙන ලොකු පුටුවකට පැමිණි ප්‍රාදේශීය ලේකම්වරිය සජීදා බානු

තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන කියමන පැරණි ජනවහරේ සුලබව භාවිතා කළේ ගැහැනියට උසස් තනතුරු...

post-thumbnail

ගර්භිණී සමයේ අපහසුතා මඟහරින Maternity Bra

මේ කාලයේ ඔබේ සිරුර නිතර වෙනස්කම්වලට ලක්වෙයි. ඒ නිසා ඔබ කලින් භාවිතා කළ ඒවා මේ කාලයේ ඔබට මදිවෙන්න පුළුවනි.

post-thumbnail

ආපදා හදුනාගනිමු

ස්වාභාවදහමේ කොටසක් වූ මානවයා තම පැවැත්ම උදෙසා නිරන්තරයෙන් සොබාදහම සමග අන්තර්ක්‍රියාවේ යෙදෙයි.

post-thumbnail

බස්, කෝච්චි තදබද අස්සේ සිදුවෙන පිරිමින්ගේ මනමාලකම්

“බස්වල යනවා කියද්දිත් ඇඟ හිරි වැටෙනවා. ඉඳගෙන යන්න බැරි වුනත් හිටගෙන යන්නවත් බැරි තරම් බස්වල සෙනඟ......”

post-thumbnail

ඔබේ ලග්නයට කොහොමද?

ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද රටට සුබදායී වසරක් වේවි ද?

post-thumbnail

හෙළයේ සංස්කෘතික මහා මංගල්‍යය

පවුලේ හැමෝම එකතුවෙන ‘නැම්මේ කෑම’

post-thumbnail

දර ළිපෙන් ගෑස් උඳුනට වෙනස් වුණු අවුරුදු සිරිත් විරිත් හරියට කරමු

ශ්‍රී ලාංකික සංස්කෘතියේ පාදමේ මඟ හැරුණු සිරිත් විරිත්

post-thumbnail

නැකත් වැරදුණා කියලා අසුභවාදී වෙන්න එපා

පණ්ඩුකාභය රාජ්‍ය සමයේ සිට ඉතා ඉහළින් සැමරූ උත්සවයක් ලෙස සිංහල හින්දු අලුත් අවුරුද්ද දැක්විය හැකිය.

post-thumbnail

අවුරුදු සිරිත් විරිත් කියන්නේ මනස්ගාත ද ?

අලුත් අවුරුද්ද කියන්නෙම සිරිත් විරිත් හා බැඳුනු මහා මෞලි මංගල්‍යක්.

post-thumbnail

දීර්ඝායුෂ ලැබෙන ත්‍යාගශිලී පුරුද්ද

ඔබ තවත් කෙනෙකුට වැදගත්කමක් ඇති දෙයක්, අගයක් ඇති දෙයක් දෙන්නට සූදානම්ද?

post-thumbnail

ළාවට නොසැලකිය යුතු ලාදුරු යළි හිස ඔසවන ලකුණු

වසර 1995 ලෝක ලාදුරු තුරන් කළ රටක් ලෙස සහතික කළත් වසරකට ලාදුරු...

post-thumbnail

කන්‍යාවන්ට කැමති බහිරවයෙක් හිටපු බහිරව කන්ද

මහනුවර රමණීය නගරයකි. කඳු වළල්ලකින් වට වී තිබෙන මෙම නගරය...

post-thumbnail

UN එකෙන් අපේ කාන්තාවන්ට සහන ගොඩක්

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව අතින් අපේ රටේ කාන්තාවන් පසුගිය දශක කිහිපය පුරාම සැලකිය යුතු ජයග්‍රහණ රාශියක්

post-thumbnail

ජීවිතේ ජයගත්තේ කරාතේ ක්‍රීඩාවෙන්

ලොවෙන් එකෙක් එක දෙයකට හෝ සමත් කියා කීවාට සමහර චරිත ඇතුළෙ උපතින්ම හුඟක් දක්ෂතා සැඟව තිබෙනවා.

post-thumbnail

ගැබිනියක් වුනාම ඇය ජීවිතය අත්හරින්න ඕනෑද?

තරුෂි තමාගේ වටිනාකම් පිළිබඳව අවබෝධයෙන් සිටියි. නිතරම කණ්ණාඩිය තුළින් ඇය ප්‍රියමනාපව සතුටින් සිටිනු දැකීමට කැමැත්තක් දක්වයි.

post-thumbnail

දික්කසාදය ගෞරවනීයද?

“පවුල කඩා ඉහිරුවාගෙන නම් උඹ ආයෙ මේ ගෙදරට එන්න හිතන්න එපා”

post-thumbnail

බෙහෙත් බොන තැනකට මානසිකව වට්ටපු සනෝජාගෙ ගණිකා ව්‍යාපාරයේ ඇත්ත පැත්ත

මෙරට සිනමාවේ ජනප්‍රිය සලකුණක් වූ සනෝජා බිබිලේ ලාංකේය කලාවට සිය රඟ කැපවීම ලබා දුන් දක්ෂ රංගන ශිල්පිනියක්.

post-thumbnail

හිතේ දුකට ක්ෂණික බෙහෙත සිනහව බෝ කරගන්න තරමට සතුට ලැබෙනවා

මවුපියෝ අලුත උපන් තම දරුවා හඬන ආකාරය අනුව ඊට හේතුව කුමක්දැයි ඉක්මනින් වටහා ගනිති.