ලෝකය සුන්දරව දකින්න කියා දෙන්නී “අම්මා”

නිවේදන ශිල්පිනීක මෙන්ම නිරූපණ ශිල්පිනීයක් වන ජූලියා කළුආරච්චි සිය මව ගැන සිරිකත Online අප සමඟ පැවසුවේ මෙවන් අදහසක්

හොඳ ළමයෙක් විදියට කවුරුහරි ම කෙනෙක් මාව දකිනවා නම් 99% ක්ම ඒකට හේතුව මගේ අම්මා .

ලෝකය සුන්දරව දකින්න, පොළොවෙ පය ගහල ජීවත් වෙන්න මට ඉගැන්නුවේ මගේ අම්මා. ඒ වගේම කිසිම දෙයක් බලාපොරොත්තු නොවී අනෙක් අය වෙනුවෙන් ගොඩක් කැප කැපකිරීම් කරපු කෙනෙක් මගේ අම්මා.

ඉතින් ඇයටත් මේ ලෝකයේ සියලූම අම්මාවරුන්ටත්, අම්මාවරු නොවුනත් දරුවන්ට ආදරේ කරන සියලුම කාන්තාවන්ටත් සුබම සුබ මව්වරුන්ගේ දිනයක් වේවා යැයි මම ප්‍රාර්ථනා කරනවා.


සටහන - නෙත්මි තෂාරා

 

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය Read Previous

විදේශ අමාත්‍යාංශ වෙබ් අඩවියට BestWeb.LK 2026 සම්මානය

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර් Read Next

Janashakthi Financeහි ප්‍රධාන මූල්‍ය නිලධාරිනි පුටුව ඉවෝන් බ්‍රෝහියර්

Realted Post

Leave a comment