එකයි බතයි මැරිය හැකි රජ කෑමක්

දඹල තෙල් දැමීම

අවශ්‍ය ද්‍රව්‍ය ලපටි දඹල ග්‍රෑම් 200 සිහින්ව කපාගත් ළූණු ග්‍රෑම් 50 සිහින්ව කපාගත් තක්කාලි ග්‍රෑම් 50 අමු මිරිස් කරල් 4 (හතරට පලාගත්) කරපිංචා කිනිත්තක් රම්පෙ කෑල්ලක් කුරුඳු පොතු කෑල්ලක් කෑලි මිරිස් මේස හැඳි 1

  • ලුණු කුඩු තේ හැඳි 1
  • තෙල් මේස හැඳි 2

සාදන ආකාරය

දඹල නූල් හැර සෝදා දිගට හීනියට කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් එක්කර ළූණූ, රම්පෙ, කරපිංචා, කුරුඳු පොතු බැදෙනවිට මිරිස්, ලුණූ, තක්කාලි සහ දඹල එක් කර මද ගින්නේ තබා අමු මිරිස් එකතු කර මැලවෙන්න හරින්න 

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න Read Previous

පියයුරු පිළිකාව පරදන්න පපුවට අත තියලා දිව්රන්න

අග්බෝ සෙවූ වීඩියෝවේ රහසින් කියන දේ ගැන විස්තරේ Read Next

අග්බෝ සෙවූ වීඩියෝවේ රහසින් කියන දේ ගැන විස්තරේ

Realted Post

Leave a comment