Category : TASTY FOOD

post-thumbnail

නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්

ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්.

post-thumbnail

පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්

අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.

post-thumbnail

අවුරුදු දා පවුලේ කෑම මේසය

අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්.

post-thumbnail

සැරට රසට අවුරුද්දට කොච්චි කොකිස්

මේ සැරේ අවුරුදු කෑම මේසෙට වෙනස් විදියට කොකිස් හදමුද ?

post-thumbnail

මස්,මාළු රස වෙනස

ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි.

post-thumbnail

කටට රහට උදේ කෑම

වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය,

post-thumbnail

වෙනස්ම රසකට දූරියන්

දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්.

post-thumbnail

මේ විදියට බතල කමුද?

හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි.

post-thumbnail

කිරිපිටිනැති ටීඑකක් පොල් කිරි හාල් කිරි තේ

උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා.

post-thumbnail

උෂ්ණ දැල්ලෝ කටට රසට...

දැල්ලන් යනු ප්‍රෝටීන බහුල ආහාර විශේෂයක්. නමුත් බොහෝ දෙනෙක් දැල්ලන් ආහාරයට ගැනීමට අකමැතියි.

post-thumbnail

කොහිලවලින් රස කෑම

මලබද්ධයට ඉතා ගුණදායී කොහිල ඕනෑම නිවෙසක වවා ගත හැකි පහසු එළවළු වර්ගයකි.

post-thumbnail

වෙනස් රසයක මිහිර දෙන සුදුලූනු

සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි.

post-thumbnail

කෙසෙල් විවේකයට රස බලන්න මේ විදියට හදල ගන්න

කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය.

post-thumbnail

දෙල්වලින් අලුත් කෑම

වාරෙට විතරක් රස බලන්න ලැබෙන දෙල් කවුරුත් කැමති ආහාරයක්.

post-thumbnail

කරවල රස වැඩිකරන වෑංජන

කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්.

post-thumbnail

රහට චිකන්

උත්සව සමයේ කෑම මේසයේදී දකින්නට ලැබෙන විශේෂ කෑමක් තමයි කුකු`ඵ මස්.

post-thumbnail

උඳු පිටි රස දෙන හැටි

උඳු ප්‍රෝටීන් බහුල ආහාරයක්. බෝනොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකුට ගුණ ලබාදෙන විශේෂ ආහාරයක්.

post-thumbnail

නව වසරට රසට ගුණට කිරිබත්

සෑම නිවෙසකම නව වසරේ පළමු දිනයේ දී පිසෙන්නේ කිරිබතයි.

post-thumbnail

විවිධ රසට චිකන් කමුද

විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට රසවත් කෑම වර්ග පිළිගන්වන්න කවුරුත් උනන්දුයි.

post-thumbnail

නත්තල් කෑම මේසය

පළමුව කුකු`ඵ මස් කැබලි සෝදා භාජනයකට දමන්න. කැබලි එකින් එක ගෙන කුඩා පිහියකින් තැනින් තැන කපා නැවත භාජනයකට දමන්න.

post-thumbnail

නත්තල රස කරන කේක්

සීතල උඳුවප් මහේ නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. නත්තල කිතුනු බැතිමතුන්ගේ උතුම්ම දිනය යි. ඔබේ නත්තල් සාදයට මේ කෑම වට්ටෝරු අලුත්ම රසයක් ගෙන දේවි

post-thumbnail

සෝයා රසට කැමති අයට

සෝයා මීට් කෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ දරුවන් ය. මස් මාංශ කෑමට අකමැති අයට ද ප්‍රෝටීන් ලබා ගැනීමට පහසු මගක් වන්නේ ද සෝයා මීට්ය.

post-thumbnail

කජු, රටකජු රස මවමු

කජු මෙන්ම රට කජු ද ඉතා රසවත් ය.

post-thumbnail

Vegetarian අයට ගැලපෙන ආහාර

වැඩිහිටි වියේ පසුවන බොහෝ කාන්තාවෝ තම ආහාර වේල ගැන එතරම් උන්නදුවක් නොදක්වති.

post-thumbnail

සීනි ඇති නැති අයට ගැළපෙන කෑම

බෝ නොවන රෝග අතරින් දියවැඩියා රෝගය දිනෙන් දින උග්‍ර වෙමින් පවතී.