ප්‍රෝන් ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ශුද්ධ කරගත් ඉස්සන් ග්‍රෑම් 400 ක්
  • බිත්තර 2ක්
  • අවශ්‍ය පමණට ලුණු
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 2ක්
  • පාන් පෙති 10ක්
  • කබලේ බැදගත් තල ඇට ග්‍රෑම් 100 ක්
  • බැදගැනීමට තෙල්

සාදාගන්නා ආකාරය

ඉස්සන්, බිත්තර, ලුණු, ගම්මිරිස් දමා හොඳින් අඹරා ගන්න. ඉන්පසු එම මිශ්‍රණය පාන් පෙතිවල තවරා ගන්න. පසුව එයට උඩින් තල ඇට තවරා ගැඹුරු තෙලේ බැදගන්න. 

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න Read Previous

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න Read Next

ගොළුබෙල්ලාගෙන් ලස්සන වෙන්න

Realted Post

Leave a comment