කිරි කජු මාළුව

අවශ්‍ය ද්‍රව්‍ය

  • කජු ග්‍රෑම් 500 ක්
  • ලූනු ග්‍රෑම් 30 ක්
  • සුදුලූනු ග්‍රෑම් 10 ක්
  • කරපිංචා ඉති 1ක්
  • කහ කුඩු තේ හැඳි 1/2ක්
  • තුනපහ තේ හැඳි 1ක්
  • අබ ඇට තේ හැඳි 1/2 ක්
  • මිටි කිරි අඩු කෝප්ප 3 ක්
  • කුරුඳු කැබලි 1ක්
  • තෙල් මේස හැඳි 2-3 ක්

සාදාගන්නා ආකාරය

කජු පැය දෙකක් පමණ පෙගෙන්න තබා හොඳින් සෝදා ගන්න. ඉන්පසු සුදුසු භාජනයක් ලිප තබා එයට තෙල් එකතු කර රත් වන විට අබ, උළුහාල්, කරපිංචා, ලූනු, සුදුලූනු දමා තෙම්පරාදු කරගන්න. පසුව එයට කජු සහ අනෙකුත් ද්‍රව්‍ය එකතු කර තම්බා ගන්න. හොඳින් තැම්බුණු පසු කිරි දමා උතුරුවා ලිපෙන් බාගන්න.

සටහන - ඉෂංකා ජයසූරිය

විධායක සූපවේදී සුජිත් ආරියරත්න

වඩුන්නාගල පුදබිම රැකගන්න – සංඝනායක නාහිමියන්ගෙන් ඉල්ලීමක් Read Previous

වඩුන්නාගල පුදබිම රැකගන්න – සංඝනායක නාහිමියන්ගෙන් ඉල්ලීමක්

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර Read Next

අම්බොක්ක ශ්‍රී පත්තිනි මහා දේවාලයේ ඇසළ පෙරහැර

Realted Post

Leave a comment