මෙලන් සහ ලයිම් කූලර්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මෙලන් ගෙඩි 1ක්
  • ලයිම් ගෙඩි 4ක්
  • රස අනුව සීනි
  • ලුණු ස්වල්පයක්
  • වතුර වීදුරු 3 ක්

සාදාගන්න ආකාරය

එයට වතුර එකතු කර මැලන් කුඩාවට කපාගෙන බ්ලෙන්ඩ් කර පෙරාගන්න. ඉන්පසු මෙයට ලයිම් යුෂ සහ අනිකුත් සියල්ල දමා හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. ඉන්පසු ශීතකරණයේ තබන්න.


සටහන - ඉෂංකා ජයසූරිය 

උපදෙස් - විධායක සූපවේදී සුජිත් ආරියරත්න

මනුෂ්‍යත්වය රැගෙන  ’’සයනයිඩ්’’  26 තිරයට Read Previous

මනුෂ්‍යත්වය රැගෙන ’’සයනයිඩ්’’ 26 තිරයට

පල්ලේකැලේ  දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කරපු වැඩේ Read Next

පල්ලේකැලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් කරපු වැඩේ

Realted Post

Leave a comment