චිලි ප්‍රොන්ස් කමුද?

අවශ්‍ය ද්‍රව්‍ය

  • ඉස්සන් ග්‍රෑම් 500 ක්
  • ඉඟුරු කැබැල්ලක්
  • සුදුලූනු බික් කිහිපයක්
  • බීලූනු ගෙඩි 2 ක්
  •  
  • අමු මිරිස් කරල් 4ක්
  • කෑලි මිරිස් තේ හැඳි 2ක්
  • ගම්මිරිස් කුඩු තේ හැඳි 1/2ක්
  • තක්කාලි සෝස් මේස හැඳි 2ක්
  • සෝයා සෝස් තේ හැඳි 2ක්
  • ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්
  • සීනි තේ හැඳි 1ක්
  • වතුර ස්වල්පයක්

සාදාගන්නා ආකාරය

ලුණු, ගම්මිරිස්, පළමුවෙන්ම ඉස්සන් ශුද්ධ කර කෝන්පිටි තවරා ගැඹුරු තෙලේ බැදගන්න. පසුව ඉඟුරු, සුදුලූනු, ලූනු, අමුමිරිස් සිහින්ව කපාගන්න. භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි දෙක තුනක් දමා එම ද්‍රව්‍ය තෙම්පරාදු කරගන්න. එයට සියලුම සෝස් වර්ග සහ වතුර ස්වල්පයක් දමා උතුරුවා බැදගත් ඉස්සන් දමා කවලම් කරගන්න.

උපදෙස් -විධායක සූපවේදී සුජිත් ආරියරත්න

ඉෂංකා ජයසූරිය

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Previous

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව Read Next

රහස් ප්‍රදේශේට මිරිස් කුඩු දාලා වධ දීලා. ළමා නිවාසයේදී සිදුවූ බිහිසුණු වධහිංසාව

Realted Post

Leave a comment