Category : TASTY FOOD
මස් - මාංස ගන්න කලින් ......
අප එදිනෙදා ජීවිතයේදී විවිධ කෑම වර්ග ආහාරයට ගනු ලබයි. ඒ අතරින් පෝෂ්‍යදායී ආහාර වේලක අනිවාර්යයෙන්ම අඩංගු විය යුතු ප්‍රෝටීන් බහුලවම අපට ලැබෙන්නේ මස් මාංස හරහාය. එහෙත් ඔබ වෙළඳපොළෙන් ලබාගන්නා විවිධ මස් මාංස ඔබගේ ආහාර වේල සඳහා සුදුසු මට්ටමින් තිබෙනවාදැයි ඔබ අනිවාර්යයෙන්ම දැනගෙන සිටිය යුතු වේ