එළවලු කැට සලාදය

කෑම මේසෙට නැතුවම බැරි සලාදය වෙනස් විදියකට මෙහෙම හදමු. 

අවශ්‍ය ද්‍රව්‍ය. 

  • (සියලුම එළවළු වර්ග ටික ඔබට අවශ්‍ය ප්‍රමාණයට ගන්න. )
  • කොටු ලෙස කපාගත් බීලූනු. 
  • කොටු ලෙස කපාගත් කැරට්. 
  • කොටු ලෙස කපාගත් පිපිඤ්ඤා. 
  • කොටු ලෙස කපාගත් අමු මිරිස්. 
  • කොටු ලෙස කපා ගත් තක්කාලි.
  • රස අනුව දෙහි යුෂ. 
  • රස අනුව ලුණු.
  • රස අනුව ගම්මිරිස් කුඩු. 

සාදන අයුරු. 

භාජනයකට සියලුම එළවළු වර්ග , රස අනුව දෙහි යුෂ ,ලුණු, ගම්මිරිස් දමා කලවම් කරගන්න.

සියතින් එයත් ලස්සනයි Read Previous

සියතින් එයත් ලස්සනයි

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු Read Next

බුද්ධානුභාවයෙන් රන් වූ දෝතළු

Realted Post

Leave a comment