පේර මෙහෙම උයලා කාලා බලන්න. පුදුම රසක්

පේර වෑංජනය සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය 

මේ සඳහා කිලෝ පේර ගැනීම සුදුසුයි. 

කිලෝ පේර දෙකක්. 

බ්ලෙන්ඩර් කරගත් තක්කාලි ගෙඩි දෙකක්.

බෙන්ඩර් කරගත් අමු මිරිස් කරල් හතරක්.

පොල්තෙල් මේස හැඳි දෙකක් .

සූදුරු තේ හැඳි භාගයක්. 

කහ තේ හැඳි භාගයක්. 

අමු තුන පහ තේ හැන්දක්. 

මිරිස් කුඩු එකහමාරක්. 

උකු පොල් කිරි කෝප්පයක්. 

රස අනුව ලුණු. 

රම්පෙ / කරපිංචා. 

රතුලූනු ගෙඩි පහක්.


සාදන අයුරු. 

භාජනයකට තෙල් එකතු කර ලිප තබා එයට සූදුරු, කහ ,තුන පහා , ලුනු, රම්පේ, කරපිංචා ,මිරිස් කුඩු ,තක්කාලි ,අමු මිරිස්, පෙර, උකු පොල් කිරි ,රස අනුව ලුණු  දමා විනාඩි දහයක් පමණ කාලයක් පිසගන්න. 


සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ප්‍රවීණ සූපවේදනී / දේශමාන්‍ය ජීවනී  විජේසේකර. 

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය Read Previous

මහනුවර දළදා පෙරහැර අවසානයේ වස් දොස් දුරු කිරීමේ මංගල්‍ය

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට Read Next

සුපිරි හෝටලයේ මත් සාදයේ රහස එළියට

Realted Post

Leave a comment