ටෝෆු සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • ටොෆු ග්‍රෑම් 200 ක්
  • සලාද කොළ ග්‍රෑම් 100 ක්
  • කොටු කපාගත් වට්ටක්කා ග්‍රෑම් 100ක්
  • තක්කාලි ගෙඩියක්
  • බීලූනු ගෙඩියක්
  • කොත්තමල්ලි කොළ ටිකක්

 

සාදාගන්නා ආකාරය

මුලින්ම ටෝෆු කොටු කපා තෙලෙන් බැදගන්න. වට්ටක්කා කැබලි ටික කැබලි හැපෙන තරමින් තම්බා ගන්න. ඉන්පසු සලාද කොළ කැබලි වලට කපා බිලුනු තක්කාලි කොටු කපා සියල්ල හොඳින් කවලම් කරගන්න. එයට ඩ්‍රෙසින් අවශ්‍ය ප්‍රමාණයට එක්කර ආහාරයට ගන්න. මෙය ශරීරයේ බර අඩු කර ගැනීමට උපකාරී වන සරල පෝෂ්‍යජනක ආහාරයක්.

 

අදහස් දැක්වීම - සූපවේදී භානු මිගාර 

සටහන - ඉශංකා ජයසූරිය

‎කලා චිකිත්සක වැඩමුලුව 2026 Read Previous

‎කලා චිකිත්සක වැඩමුලුව 2026

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ Read Next

තමන් පමණක් කුසගින්න නිවාගැනිම මනුෂ්‍ය ධර්මයක් නොවේ

Realted Post

Leave a comment