Category : BE BEAUTY

post-thumbnail

ලිනන්, කපු ඇඳුම් මේ තරම් ඇයි ගණන්?

තත්ත්වය, අලංකාරය මත පමණක්ම නොව ගුණාත්මකභාවය සහ පරිසරහිතකාමී බව රඳවා ගනිමින් ලෝකයේ විලාසිතා නිර්මාණ බිහිවෙමින් පවතී. ඒවාට ලෝකය පුරා ඉහළ ඉල්ලුමක් ද පවතී. එසේ වන්නේ ඒවා පරිසරයට පමණක් නොව මිනිස් සිරුරටද හානිකර නොවෙන විදියට නිර්මාණය වන නිසාය ලිනන් සහ කපු රෙදි ද එසේ ඉහළ මිල ගණන් සහිතව විලාසිතා මවන ජනප්‍රිය රෙදි වර්ගය.

post-thumbnail

හිසකෙස් පාට කළාම හැමෝම ලස්සනයිද?

වයසට, පෙනුමට ගැළපෙන්න හිසකෙස් පාට කරන හැටි

post-thumbnail

හිතේ සැහැල්ලුවට - මිතුරු හමුවට Oversized T – Shirt

Oversized ටී-ෂර්ට් විලාසිතා කියන්නේ වයසින් අඩු ගැහැනු ළමයි අතර වගේම කාන්තාවන් අතරත් ඉතා ජනප්‍රිය විලාසිතාවකි. විශේෂයෙන්ම මහත අයටත් කෙට්ටු අයටත් හොඳින්ම ගැළපෙන විලාසිතාවක් නිසා ඔවර් සයිස් ටී ෂර්ට් විලාසිතාවට වැඩිදෙනෙක් කැමැත්තක් දක්වයි. ඒ වගේම සැහැල්ලු විලාසිතාවක් ලෙස ඉක්මනින්ම හැඩ වියහැකි නිසාත් එදිනෙදා ගමන් බිමන්වලදී ගමන් පහසුව ඇති විලාසිතාවක් නිසාත් මේ විලාසිතාවට වැඩි ජනප්‍රියත්වයක් හිමි වී තිබේ. නිමක් නැති හැඩගැන්වීම් හැකියාවක් තිබෙන මේ විලාසි

post-thumbnail

සාදයට අඳින්න ඔබ කැමති විදිහට Barbie themed Party frock

Barbie themed party ගවුම් තරුණියන් අතර ඉතා ජනප‍්‍රිය යි. එහෙත් ඕනෑම විලාසිතාවක් මොන තරම් ලස්සන වුණත් ඊට ගැළපෙන්න අනෙක් ආයිත්තම් සූදානම් නොවුණොත් බලාපොරොත්තු වෙන පෙනුම එකතු කරගන්න අපහසුයි. ඒ නිසා මෙවර Barbie themed party ගවුම් විලාසිතාවෙන් ඔබට අංග සම්පූර්ණ පෙනුමක් එකතු කරගන්නේ කෙසේදැයි බලමු.

post-thumbnail

Mommy & Me

නැවතත් අලූත් වෙලා ඇවිත් තිබෙන Mommy & Me විලාසිතාව 1900 මුල් භාගය දක්වා දිවෙන විලාසිතාවක්. මෙම විලාසිතාව වැඩිපුරම මවුවරුන් හා දියණිවරු අතර ජනප‍්‍රියව පැවතුණත් මේ විලාසිතාව අම්මටයි දුවටයි විතරක්ම සීමාවෙලා නැහැ. මෙය මවුවරුන් සහ පුතාලා අතරත් වර්තමානයේදී වැඩි වශයෙන් අපිට දකින්න පුළුවන්.

post-thumbnail

SMART පෙනුමට OFFICE යන්න

ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක් දිගු වෙලාවක් හිටගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔෆිස් එකට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්නාවිට රැකියා ස්ථානය, තනතුර වගේම සුව පහසුව ගැනත් සිතා බැලීම වැදගත්.

post-thumbnail

ඇඟේ shape එකට හරියටම හරියන Sportswear

ක‍්‍රීඩාව සහ ව්‍යායාම නිරෝගීමත් ක‍්‍රියාශීලීු ජීවිතයකට අත්‍යවශ්‍ය කොටසක්. ඒ නිසා ලස්සනට ඉන්නත්, සිරුරේ හැඩය නිවැරදිව පවත්වා ගන්නත් වගේම ක‍්‍රීඩාවේ යෙදෙනවිට තමන්ට වගේම බඅන් අයටත් තමන්ගේ සිරුර ප‍්‍රසන්න විදියට පෙනෙන්න, ඒ සඳහා සුදුසුම ඇඳුම තෝරා ගැනීම වැදගත්. ඒ නිසා තමන්ගේ ඇඟේ ෂේප් එකට හරියටම හරියන විදියට Sportswear තෝරාගන්නේ කොහොමද කියලයි අද කතාබහ.

post-thumbnail

යන කෙස් නවත්වන මන්තරේ

නිරෝගී හිසකෙස් රුවට ලස්සන කරන ආභරණයක් වගේම මානසික සුවය ගෙන එන්නත් හේතුවක්. එහෙත් වර්තමානයේ නිරෝගී කෙස් කලඹක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හිසකෙස් ගැලවීයාම සහ අකලට සුදුවීම වැඩි දෙනෙකුට ඇති ගැටලූවක්. කෙසේ වුවත් ඔබට නිරෝගී ලස්සන කෙස් කළඹක් ඕනෑ නම් මුලින්ම තිබෙන කෙස් කලඹට ආදරේ කළ යුතුයි. එබැවින් කෙස් කලඹට ආදරේ කරන්නේ කොහොමද කියල කතා කරමු.

post-thumbnail

නැවතත් ජනප‍්‍රිය වුණු Wide leg jeans

ඔබ මෙය ගළපාගන්නේ ටොප් එකක් සමග නම්, අත් දිග ටොප්ස්, බැලූන් හැඩයේ අත් සහිත ටොප් හෝ අත්වල විශේෂත්වයක් ඇති ටොප්ස් ගළපාගත යුතුයි. එයද අනිවාර්යයෙන් කලිසමට යට කිරීමට අමතක කරන්න එපා. බෙල්ට් එකක් දැමීම මඟින් පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්.

post-thumbnail

පලූදු හිසකෙස්වලට පණ දෙන කෙරටීන් සත්කාරය

වර්තමානයේ හිසකෙස් සැකසීම සම්බන්ධයෙන් කරළියට ආ විවිධ ක‍්‍රම අතර රීබොන්ඩින්, රිලැක්සින්, ස්ටේ‍්‍රටින් වැනි ක‍්‍රම මඟින් හිසකෙස්වලට කඩා හැලෙන පෙනුමක් ලබා ගැනීමට තරුණ තරුණියන් දක්වන්නේ දැඩි කැමැත්තක්. ලස්සනට හැඩට ඉන්න එවැනි ක‍්‍රම මඟින් හිසකෙස් සකස් කරගත්තත් ඉන්පසු හිසකෙස්වලට එන ගැටලූවලට විසඳුම් සෙවීමත් හිතන තරම් පහසු නෑ.

post-thumbnail

මුහුණේ කළු වලාකුළු ඉවත් කරන ප්‍රතිකාර

පැහැපත් සමක් හිමිවුවත් බොහෝ යුවතියන්ට වගේම කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන සමේ ගැටලූවක් විදියට පිග්මන්ටේෂන් හෙවත් ක`ඵ සහ දුඹුරු පැහැයට හුරු ලප කැළල් හැඳින්විය හැකිය. කෙතරම් ප‍්‍රියමනාප පෙනුමක් තිබුණත් මේ නිසා කෙනෙකුගේ රුවට අවලස්සනක් එකතු වෙන්න පුළුවන. ඒ සඳහා බලපාන හේතු සාධක බොහොමයක් තිබේ. සමේ එවැනි තත්ත්ව ඇතිවන්නේ ඇයි? ඒ සඳහා සුදුසු ස්වාභාවික ප‍්‍රතිකර්ම මොනවද? ඒ ගැනයි මේ කතාබහ.

post-thumbnail

හරියට ව්‍යායාම කළොත් බොන බෙහෙත් අහුර නවත්තන්න පුළුවන්

ශරීරයේ නිරෝගී පැවැත්මට ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා වැදගත් වෙයි. සමහර අය ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතය. ඔවුන් ශරීරයට නිසි ව්‍යායාම ලැබෙන ක‍්‍රියාකාරකම්වල නිරත වෙනවාද යන්න නම් සැක සහිතයි. දවසේ වැඩි කාලයක් පුටුවක වාඩිවී රාජකාරියේ යෙදෙන පිරිස් අප අතර වේ. ඒවාගේම ඇතැම්හු දවසේ වැඩි කාලයක් එක දිගට පුටුවක හෝ ඇඳක වැතිරී රූපවහිනිය නැරඹීමට, ස්මාර්ට් දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමට පුරුදුව සිටිති. මෙයින් පුද්ගලයෙකුගේ කායික ක‍්‍රියාශීලීභාවය තව තවත්

post-thumbnail

සමට පෝෂණය දෙන සීරම් ගෙදර හදාගන්න හැටි

සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර ජනප‍්‍රිය යි. මුහුණේ තෙතමනට රැුකගන්න, නැවුම් බව ආරක්ෂා කරගන්න වගේම සමේ අදුරු පැහැ තැන් දුරුකරගන්න බොහෝ දෙනෙක් රාත‍්‍රී නින්දට පෙර සීරම් එකක් භාවිතා කරනවා.

post-thumbnail

කැමති විදිහට සිරුර හැඩ කරන යට ඇඳුම් Shape wear

ඇඟට හිරට හැඩට ඇඳුම් අඳින්න අකමැති කවුද? එය ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.

post-thumbnail

අඳුරු මුහුණ සොඳුරු කරන ස්වාභාවික සත්කාර

මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්.

post-thumbnail

පාට කරපු හිසකෙස් රැකගන්න හැටි

අද වැඩිදෙනෙක් විලාසිතාවක් ලෙස තම හිසකෙස් වර්ණ ගැන්වීම කෙරෙහි අවධානයක් දක්වයි.

post-thumbnail

නාසය හැඩකරන ප්ලාස්ටික් සැත්කම්

කෙනකුගේ උපතින්ම හෝ කිසියම් අනතුරක් නිසා නාසයේ බාහිර පෙනුම අවලක්‍ෂණ වී තිබීමට පුළුවන.

post-thumbnail

රූපලාවන්‍ය සත්කාර මාස තුනකට කලින්වත් පටන් ගන්න

ජීවිතයේ සුන්දරම දිනය වඩාත් සුන්දර කර ගැනීමට නම්, ගැහැනු ළමයෙකු තමන්ගේ විවාහ මංගල්‍යය දිනයට පෙර සිටම සූදානම් විය යුතුයි.

post-thumbnail

ඇඳුමට කාලයට වෙනස්වෙන ජුවලරි විලාසිතා

ඇඳුම් සමග සමීප තවත් අංගයක් තමයි පැලඳුම්. අපි අඳින ඇඳුම්වලට අමතරව අපේ පෙනුම තව තවත් වැඩි දියුණු කරගන්න

post-thumbnail

මුහුණේ පැහැය මතුකර පෙන්වන ෆවුන්ඩේෂන්

හැඩ වැඩ වෙද්දි සම්පූර්ණයෙන් තමන්ගේ පෙනුමට හොඳ නිමාවක් ආකර්ෂණයක් එකතු කරගන්න නම්,

post-thumbnail

ස්වාභාවික පෙනුම කැමැති අයට ලික්විඩ් ෆවුන්ඩේෂන්

තිත් ආකාරයට මුහුණ පුරා ගල්වාගෙන පසුව වලයාකාරව ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ෆවුන්ඩේෂන් මුහුණට කා වැදීම කළ යුතුය.

post-thumbnail

සාරියට අලුත් මෝස්තරයේ හැට්ට තෝරමු

කැපී පෙනෙන්න වගේම අලුත්ම විලාසිතාවලට කැමති අයට සාරියක් හැඩ කරගන්න අඳින්න පුළුවන්...

post-thumbnail

සම රැකගන්න පොල් තෙල් ගාන්න

සීත කාලගුණයකට බොහෝ දෙනෙක් කැමති වුවත් එය සමට නම් එතරම් හිතකර නෑ.

post-thumbnail

අරළු බුළු නෙල්ලි රුව රකින හැටි

රූපය ලස්සන කරගන්න මිල අධික රූ සත්කාර කරන්න රූපලාවන්‍යාගාරවලට නිතර නිතර යන්නත් මේ කාලේ හැටියට ටිකක් අපහසුයි.

post-thumbnail

ඇඳුම් පැලඳුම් මේක්අප්

මේ කාලයේ අලුත්ම විලාසිතාව වන්නේ ළා වර්ණයි. ඉතාම චාම් වර්ණ වන සුදු, ක්‍රීම් පාට වැනි ළා වර්ණ තෝරාගන්න පුළුවනි.

post-thumbnail

හිසකෙස් රැකගන්න හොඳම තෙලක් ගෙදරදීම පදම් කරගන්න පුළුවන්

වර්තමානයේ අපේ ජීවන රටාවේ සිදු වී තිබෙන වෙනස්කම් නිසා හිසකෙස් සම්බන්ධ ගැටලුවලට බොහෝ දෙනෙක් මුහුණ දෙනවා.

post-thumbnail

නත්තල් පාටියට මේ විදියට ලෑස්ති වෙන්න

නත්තල් කාලේ කියන්නේ ලෝකයේ වැඩි දෙනෙක් ඉතාම ප්‍රීතියෙන් සමරන සතුටින් සිටින උත්සව කාලයක්.

post-thumbnail

රන්වන් සමකට කහවලින් රහසක් ගෝල්ඩන් මිල්ක්

කහ කියන්නේ ඉවුම්පිහුම්වලට නැතුවම බැරි වගේම රූපාලංකාරයටත් වැදගත් අමු ද්‍රව්‍යයක්.

post-thumbnail

ව්‍යායාම නොකර කෙට්ටු වෙන්න නවීන ලේසර ප්‍රතිකාර

ලස්සනට සිටීමේදී නිරෝගී සම පමණක්ම නොවෙයි. සම, කෙස් කලඹ වගේම ශරීරයේ හැඩය පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යි.

post-thumbnail

ලස්සන වෙන්න ගිහින් මත්වෙන්න වෙයිද?

ලස්සන කියන්නේ ගැහැනු ළමයෙකුට ආභරණයක්. ඒ බාහිරින් විතරක් නොවෙයි.