Category : ARANA

post-thumbnail

ජීවිතයට දහම් සතුට ගෙනත් දෙන මුතුගල මහමෙව්නා අසපුව

කාන්තාවන් යනු බොහෝ විට ඉතා ශක්තිමත්, දරාගැනීමේ ශක්තිය ඇති අයයි. එහෙත් යම් මොහොතක දරාගැනීමේ සීමාව ඉක්මවා ගිය විටකදී නිවැරදි නොවන විකල්ප මාර්ගවල ගමන් කිරීමට ද සිදු වේ. මේ සෑම මාර්ගයක් තුළම ගමන් කිරීම තාවකාලික මාර්ග වන අතර ජීවිතේ ගැටලුවලට ස්ථිර සාර විසඳුමක් වන්නේ නැත. ජීවිතයේ තාවකාලික සුවය අත්විඳීමට වෙර දරන පුහු ආටෝප ලද්දන් අතරින් ජීවිතයේ ස්ථීර සාර සහන මගක් සොයා අද අපි , සිරිකත ත් සමග ගියේ අසීමාන්තික සහනයකින් යුත් පුදබිමකටය. ඒ පින්බිම, මුතුගල ම