සිරි දළදා වන්දනාකරුවන්ට QR කෝඩ් එකක් බැතිමතුන්ට අවශ්‍ය තොරතුරු එකම පියසකින්

සිරි දළදා වන්දනාවට පැමිණෙන දහස් ගණනක් බැතිමතුන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය තොරතුරු එකම පියසකින් ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීම සඳහා වන විශේෂ පෝර්ටලය දැන් සිට ක්‍රියාත්මකයි. යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම, ප්‍රතමාධාර සේවා ඇති ස්ථාන සොයාගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විතයි. ප්‍රධාන පෝලිම් 3හී ම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුලත් පුවරු ස්ථාපිත කර තිබේ. නැතිනම් INFO.SRIDALADAMALIGAWA.LK වෙතින් මෙයට පිවිසිය හැකියි.

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද? Read Next

ඔබත් ආහාර වේලවල් මගහරිනවාද?

Realted Post

Leave a comment