දීඝවාපිය සෑ ගර් භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය

ඓතිහාසික දීඝවාපිය සෑ ගර්භයේ සර්වඥ ධාතුන් වහන්සේලා සහ නිධන් වස්තු තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සව අවස්ථාව සමග පසුගියදා (14) එකතු වුණෙමි. දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ප්‍රතිසංස්කරණ කටයුතු 2020 වර්ෂයේ ආරම්භ කෙරිණි. මෙම අවස්ථාවට මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය අංකුඹුරේ ප්‍රේමවංශ නාහිමි, දීඝවාපිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත නාහිමි ප්‍රමුඛ මහා සංඝ රත්නය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය විදුර වික්‍රමනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ, ජනාධිපති උපදේශක සාගල රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් ද එකතු වූහ.

Pure Elegance Read Previous

Pure Elegance

ලස්සන රැකගන්න මනසත් රැකගන්න Read Next

ලස්සන රැකගන්න මනසත් රැකගන්න

Realted Post

Leave a comment