ප්‍රධාන උතුරැ පලාතේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටළු විසඳීමට රජය මැදිහත් වෙයි

විහරාධිපති, උතුරැ පලාත් ප්‍රධාන සංඝනායක පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නායක ස්වාමීන් වහන්සේ සහ බුද්ධසාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය භාර  අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා සමඟ සාකච්ඡාවක් අද දින අමාත්‍යාංශයේදී සිදු වී ඇත.

එම සකච්ජාවේදී සපුමල්ගස්කඩ ඓතිහාසික පුදබිම ප්‍රධාන උතුරැ පලාතේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධ ගැටළු කිහිපයක් සාකච්ඡා කළ බව පුජ්‍ය ගල්ගමුවේ සන්තබෝධි නාහිමියෝ වදාළහ. 

එමෙන්ම ඉතාම ඉක්මනින් මෙම ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා පොරොන්දු  වී ඇත.

ජිගලෝ Read Previous

ජිගලෝ

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක් Read Next

අභියෝග මැද සනුජගෙන් ශිෂ්‍යත්වයට ලකුණු 139ක්

Realted Post

Leave a comment