සිරි දළදා වන්දනාව හා සමගාමීව සිතුවම් නිර්මාණය කිරිමේ අවස්ථාව

සිරි දළදා වන්දනා දැක්ම 22 වන දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු  අමාත්‍යාංශය මඟින් සංවිධානය කර තිබූ දූ දරුවන්ගේ චිත්‍ර ඇඳීමේ අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා එක්වූ අතර එහිදී  එම දරුවන් හට සහතික පත් බෙදා දුන් අවස්ථාව. 

 

සටහන - මාතලේ මහේෂ් කිර්තිරත්න

 

ජිගලෝ Read Previous

ජිගලෝ

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment