Category : TOP STORY

post-thumbnail

කලාව හිතුවක්කාර තීරණයක් - Dishney Rajapaksha

ඇය ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්‍රයට ද සම්බන්ධ වී සිටින ඇය සුරූපී ඩිස්නි රාජපක්ෂ. මේ ඩිස්නිගේ ආගිය තොරතුරු කතාවේ සටහනයි.

post-thumbnail

නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera

ගැහැනු ළමයෙක් ස්වාධීන විය යුතුයි.මම ස්වාධීනත්වය අගයනවා. තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත තීරණ ගැනීම සුදුසුයි. සෑම විටම තරුණියක් කෙනෙක් මත යැපෙන්න බලා නොසිටිය යුතුයි. තමන් කැමති වෘත්තීයක නියැළිලා මුදල් උපයාගනිමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ඉතා වටිනවා.

post-thumbnail

සජිත දේශපාලනයට?

රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ක්ෂේත්‍ර රැසක නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් නිමා නොවන හීන පසුපස යමින් ජීවිතය සාර්ථකත්වයට රැගෙන යන දක්ෂ සොඳුරු තරුණයෙක් වන සජිත අනුත්තර ඇන්තනි සමගයි මේ කතාබහ.

post-thumbnail

නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala

නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්‍රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්‍ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා තලගල. මේ ඇය සමග අප කළ කෙටි පිළිසඳරකි.

post-thumbnail

වැඩිහිටියන්ට පමණයි රඟපාන්නේ නැහැ

මේ වන විට මුළු රටක්ම දන්නා නර්තන ශිල්පිනියන් දෙපළක් මෙන්ම, රංගන ශිල්පිනියන් ලෙස කලා ලොවේ දක්ෂතා දක්වන ආදරණීය හැඩකාර නිවුන් සොහොයුරියන් දෙපළක් සමගයි මෙවර ’’ සිරිකත ’’ සොඳුරු කතාබහ. ඒ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.

post-thumbnail

භාවනාවට කැමැති අභිෂේක්

ගෙවින් අභිෂේක් බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. මෙවර සුමති සම්මාන උලෙළේදී 2022 වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය තමා සතු කර ගැනීමට සමත්වීම තුළ ඔහුගේ ගමන සාර්ථකබවට ඉඟි සපයනවා. ඔහු නළුවෙක් පමණක් නොවෙයි දක්ෂ ගායන ශිල්පියෙක් වගේම මෙරට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද වූෂු ක්‍රීඩකයෙකුද වෙනවා. මේ ගෙවින් අභිෂේක් සමග අප කළ කතාබහක සටහනයි.

post-thumbnail

අවුරුදු 30කට පස්සේ අම්මා එක්ක රඟපානවා Paboda Sandeepani

ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි. කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය කලා පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නියකි. මෙවර සිරිකත පිළිසඳර ඒ සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනි සමගය.

post-thumbnail

පාට කුරුල්ලෝ ගගුලි එක්ක කතා බහක් - Dewmini

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 2019 වසරේ Miss Sri Lanka ලෙස තේරී පත් වූ දෙව්මිනී තත්සරණි සමගයි මේ සුහද පිළිසඳර. මේ දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය නිසා ඇයට වැඩි ප්‍රේක්ෂක අවධානයක්ද ලැබී තිබෙනවා.

post-thumbnail

සුන්දර රූ සපුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය....වෘත්තියෙන් වෛද්‍යවරියක් වුවත් නර්තන විෂය ධාරාවෙන් දෙස් විදෙස් නම රැන්දු ඇය Udumbara Sevwandi Kumari ....

වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇයට නර්තනයටද ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. වෛද්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති ඇය නර්තනය ඔස්සේ ද ලැබූ ජයග්‍රහණ බොහෝය.. ඇය නමින් උදුම්බරා සෙව්වන්දි කුමාරි ය. ඇය සමගයි මේ කතාබහ.

post-thumbnail

ආදරණීයයි ඇය

ප්‍රභූ පවුල් පසුබිම හා උගත් බුද්ධිමත් භාවයෙන් උදම් අනන්නියක් නොවූ ඇය සිනාවකින් වුව තවකෙකුගේ ගෞරවනීයත්වයට හානිවන දෙයක් නොකළාය. කලාවට පිවිසි දින සිට බාල මහලු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විශේෂත්වයකින් තොරව මාධ්‍ය සුමිතුරන් සමග කුලුපග මිතුදමින් ගත කළාය. කිසිදු දිනක තමා හමුවීමට අපේක්ෂා කළ කිසිදු අයෙකු හරවා යැවුයේ නැත. සුන්දර සිනාවතින් ඔවුන් පිළිගත්තා පමණක් නොව සිය වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබුවාය. අවස්ථා කිහිපයකදීම සිරිකත වෙනුවෙන් ඇය සමග සුහද සල්ලාපයේ

post-thumbnail

ජීවිතේ බිඳ වැටීම් ජයගත් හැටි කියන - Nilushi Pawanya මේ ආදරේ දිවිතුරාම තියේවි Hector Dias

හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් නැවත රංගනයට පිවිසෙනවා.

post-thumbnail

පැවැත්ම හදාගන්න නම් දක්ෂ වෙන්න ඕනෑ - kasuni kavindi

ඇය මේ වන විට කලා ලොවේ කවුරුත් දැන හඳුනන චරිතයක් වී අවසන්ය. රංගන හැකියාව මෙන්ම උපතින්ම හිමි වූ සිත් ඇදගන්නා දඟකාර අහිංසක රුව එයට තවත් හේතුවක් වන්නට පුළුවනි.

post-thumbnail

රස නාද මැවූ ප්‍රවීණ සංගීතඥ ආනන්ද දිවි ගමන නිමා කරයි

මෙරට සංගීත ක්ෂේත්‍රයට ඉමහත් සේවාවක් ඉටුකළ අති දක්ෂ සංගීතඥයෙක් වූ ආනන්ද පෙරේරා මහතා මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත.

post-thumbnail

Rebecca ගෙ මුල්ම අත්දැකීම

වේදිකාව, පුංචි තිරය, සිනමාව යන මේ සියලු භූමිකාවල දක්ෂයකුවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. මේ වන විටත් රංගන ශිල්පිනියක් ලෙස ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක ඇය යෙදී සිටින්නී ය.

post-thumbnail

දිනේෂ් ගේ සොඳුරු කැදැල්​ලේ දවසක්...

අම්මාවරුන්ගේ දිනය යෙදිලා තිබුණෙ මේ මාසෙ එකොළොස්වැනිදාට. අම්මාවරුන් ගැන ගුණ වයන්න දවසක් නොවෙයි සංසාරයම මදි. අපි ගොඩවු​ෙණ් බොහොම ආදරණීය මවක් සිටින නිවෙසකට.

post-thumbnail

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

අද සමාජයේ බොහෝ කාන්තාවන් අතර මෙන්ම , දෙපාර්ශවයම පීඩා විදින විදවන රෝග තත්වයක් ලෙස සන්ධිගත පොතුකබර රෝගය හැදින්විය හැක. කුඩා ළමුන්ටද ඇතිවිය හැක.

post-thumbnail

වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා

රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්‍රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.

post-thumbnail

Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana

අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.

post-thumbnail

මම ඉපදුණේ අම්මා මිය ගිහින් දවස් දහයකට පස්සේ - මොහාන් රාජ් මඩවල

විතය සමග සැරිසරන අපට විවිධාකාර මිනිසුන් හමු වේ. මේ මිනිසුන්ගෙන් ඇතැමෙක් අපට සතුට ගෙන දෙන්නා වූ අය වන අතර ඇතැමෙක් සතුටින් ළංව දුකක් දී වෙන්ව ගිය හෝ අප මග හැර ගිය අය ය.

post-thumbnail

අඟහරු තරණයට සුදුසුකම් ලත් අපේ කෙල්ල

‘‘අඟහරු තරණයට ස්වේච්ඡා සේවකයින් නාසා ආයතනය සොයයි’’

post-thumbnail

උපන් දිනෙයි අලුත් වෙනසයි

ගන්න කියවන්න දිනන්න - සිරිකත

post-thumbnail

එදා බක්මහේ තාලේ - ගමේ ලස්සනම කාලේ

බක් මහට උදාවන සිංහල අලුත් අවුරුද්ද කියන්නේ ගම්බිම්වල කිරි ඉතිරෙන, කැපූ අස්වනු ගෙට ගන්නා, මුළු ගමම මල්වර වන මාසයයි. මේ සශ්‍රීක මාසය පැරණි මුතුන් මිත්තත් හැඳින්වූයේ කෝණ මාසය කියලයි. අටුකොටු පිරී බතබුලතින් ගම් දනව් සරුසාර වෙන කාලයට කෝණ කුරුල්ලා හඬන්නේ ගමටම අවුරුදු ඇවිත් කියන පණිවුඩය දෙන්නයි. සොබාදහම හා එකට එකතුවෙමින් සිංහල හින්දු අලුත් අවුරුද්දේ අපූරු නැකත් සහ චාරිත්‍ර විධි බොහෝමයක් නිර්මාණය වී තිබේ. ෙජ්‍යාතිෂානුකලව අතීතයේදී මේවා හැඳින්වෙනුයේ