Category : TOP STORY
සිනමාවට ගියාට ටෙලි නාට්‍ය අතාරින්නෙ නෑ - Sachin
පුංචි තිරයේ ඉතා කෙටි කලකින් ජනප්‍රියත්වයට පත් තරුණ රංගන ශිල්පියෙකු වන සචින් ලියනගේ සමග සොඳුරු කතාබහකි මේ,
යන්න හිතපු ගමන වෙනස් වෙලා Dilushi
නවකයින්ට බොහෝ අවස්ථා ලැබෙනවා. නමුත් ඒ ලැබෙන අවස්ථා පවත්වාගෙන යන්න ටිකක් අමාරුයි. සමහර අය තමන්ට ලැබෙන අවස්ථා වැරදි විදියට පාවිච්චි කරනවා.
ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි - Chamari Athapaththu
මම හිතනවා ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් සුරක්ෂිතයි කියලා.
ආධ්‍යාත්මික ජීවිතයත් එක්ක බැදුණු Nita Fernando
සිය ප්‍රතිභාපූර්ණ රංග කෞෂල්‍යය තුළින් දශක ගණනක් තිස්සේ රසිකයන් තුළ නොමැකෙන රංගන මුද්‍රාවක් තැබූ රංගන ශිල්පිනියක් ලෙස නීටා ප්‍රනාන්දු නම් ඇය.....
රඟපෑමට වඩා කැමති තාක්ෂණයට - Megha sooriyaarachchi
මම කැමති සිනමාවේ තාක්ෂණික පැත්තට සහ ඒ දැනුම බෙදාගන්න. ඒ නිසා ඒ අංශයෙන් වෘත්තීය තෝරාගත්තා. සෑම විටම උත්සාහ කරන්නේ නිර්මාණ තෝරා බේරා ගෙන රංගනයට දායකවෙන්නයි.
කලාව හිතුවක්කාර තීරණයක් - Dishney Rajapaksha
ඇය ජනප්‍රිය රංගන හා නර්තන ශිල්පිනියක්. ඒ වගේම නිරූපණ ක්ෂේත්රයට ද සම්බන්ධ වී සිටින ඇය සුරූපී ඩිස්නි රාජපක්ෂ. මේ ඩිස්නිගේ ආගිය තොරතුරු කතාවේ සටහනයි.
නිරූපණයටත් කැමති කථිකාචාර්යවරිය - Avishki Perera
ගැහැනු ළමයෙක් ස්වාධීන විය යුතුයි.මම ස්වාධීනත්වය අගයනවා. තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා මත තීරණ ගැනීම සුදුසුයි. සෑම විටම තරුණියක් කෙනෙක් මත යැපෙන්න බලා නොසිටිය යුතුයි. තමන් කැමති වෘත්තීයක නියැළිලා මුදල් උපයාගනිමින් තමන්ගේ අවශ්‍යතා සපුරා ගැනීම ඉතා වටිනවා.
සජිත දේශපාලනයට?
රංගන ශිල්පියෙක්, ගායන ශිල්පියෙක්, නර්තන ශිල්පියෙක්, නිවේදකයෙක් සහ ක්ෂේත්‍ර රැසක නිර්මාණවලට දායකත්වය ලබා දෙමින් නිමා නොවන හීන පසුපස යමින් ජීවිතය සාර්ථකත්වයට රැගෙන යන දක්ෂ සොඳුරු තරුණයෙක් වන සජිත අනුත්තර ඇන්තනි සමගයි මේ කතාබහ.
නවකයින් අතර දක්ෂයින් අඩුයි Nirosha Thalagala
නර්තන ශිල්පිනියක් ලෙස කලා ක්ෂේත්රයට පැමිණි ඇය මේ වනවිට දක්ෂ රංගන ශිල්පිනියක ලෙස ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් සිටින්නී ය. ඇය නිරෝෂා තලගල. මේ ඇය සමග අප කළ කෙටි පිළිසඳරකි.
වැඩිහිටියන්ට පමණයි රඟපාන්නේ නැහැ
මේ වන විට මුළු රටක්ම දන්නා නර්තන ශිල්පිනියන් දෙපළක් මෙන්ම, රංගන ශිල්පිනියන් ලෙස කලා ලොවේ දක්ෂතා දක්වන ආදරණීය හැඩකාර නිවුන් සොහොයුරියන් දෙපළක් සමගයි මෙවර ’’ සිරිකත ’’ සොඳුරු කතාබහ. ඒ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කනුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.
භාවනාවට කැමැති අභිෂේක්
ගෙවින් අභිෂේක් බලාපොරොත්තු තැබිය හැකි දක්ෂ තරුණ රංගන ශිල්පියෙක්. මෙවර සුමති සම්මාන උලෙළේදී 2022 වසරේ හොඳම නැගී එන නළුවාට හිමි සම්මානය තමා සතු කර ගැනීමට සමත්වීම තුළ ඔහුගේ ගමන සාර්ථකබවට ඉඟි සපයනවා. ඔහු නළුවෙක් පමණක් නොවෙයි දක්ෂ ගායන ශිල්පියෙක් වගේම මෙරට ජාතික මට්ටමේ ජයග්‍රහණ ලද වූෂු ක්‍රීඩකයෙකුද වෙනවා. මේ ගෙවින් අභිෂේක් සමග අප කළ කතාබහක සටහනයි.
අවුරුදු 30කට පස්සේ අම්මා එක්ක රඟපානවා Paboda Sandeepani
ඇය අපට සිටින දක්ෂ ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනියකි. කුඩා කාලයේ සිටම රංගනය තුළින් ප්‍රේක්ෂකයන් අතරට ආ ඇය කලා පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නියකි. මෙවර සිරිකත පිළිසඳර ඒ සුන්දර රංගන ශිල්පිනිය පබෝධා සංදීපනි සමගය.
පාට කුරුල්ලෝ ගගුලි එක්ක කතා බහක් - Dewmini
නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ 2019 වසරේ Miss Sri Lanka ලෙස තේරී පත් වූ දෙව්මිනී තත්සරණි සමගයි මේ සුහද පිළිසඳර. මේ දිනවල විකාශය වන පාට කුරුල්ලෝ ටෙලි නාට්‍යය නිසා ඇයට වැඩි ප්‍රේක්ෂක අවධානයක්ද ලැබී තිබෙනවා.
සුන්දර රූ සපුවකට හිමිකම් කියන සොඳුරු රුවැත්තිය....වෘත්තියෙන් වෛද්‍යවරියක් වුවත් නර්තන විෂය ධාරාවෙන් දෙස් විදෙස් නම රැන්දු ඇය Udumbara Sevwandi Kumari ....
වෘත්තියෙන් වෛද්‍යවරියක් වන ඇයට නර්තනයටද ඇත්තේ සුවිශේෂී දක්ෂතාවයකි. වෛද්‍ය ජීවිතයේ බොහෝ අත්දැකීම් ඇති ඇය නර්තනය ඔස්සේ ද ලැබූ ජයග්‍රහණ බොහෝය.. ඇය නමින් උදුම්බරා සෙව්වන්දි කුමාරි ය. ඇය සමගයි මේ කතාබහ.
ආදරණීයයි ඇය
ප්‍රභූ පවුල් පසුබිම හා උගත් බුද්ධිමත් භාවයෙන් උදම් අනන්නියක් නොවූ ඇය සිනාවකින් වුව තවකෙකුගේ ගෞරවනීයත්වයට හානිවන දෙයක් නොකළාය. කලාවට පිවිසි දින සිට බාල මහලු ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ විශේෂත්වයකින් තොරව මාධ්‍ය සුමිතුරන් සමග කුලුපග මිතුදමින් ගත කළාය. කිසිදු දිනක තමා හමුවීමට අපේක්ෂා කළ කිසිදු අයෙකු හරවා යැවුයේ නැත. සුන්දර සිනාවතින් ඔවුන් පිළිගත්තා පමණක් නොව සිය වටිනා කාලය ඔවුන් වෙනුවෙන් වෙන් කොට තැබුවාය. අවස්ථා කිහිපයකදීම සිරිකත වෙනුවෙන් ඇය සමග සුහද සල්ලාපයේ