Category : TOP STORY

post-thumbnail

ඇඩ් එකක් නිසා වෙච්ච දෙයක්

ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කිවහොත් වඩාත් නිවැරැදිය. පුංචි තිරයේ සහ රිදී තිරයේ ජනප‍්‍රිය කිරුළ පස්වතාවක් හිස මත දැරූ ඇය ඇයටම අනන්‍ය වූ රංගන ප‍්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි.

post-thumbnail

එයා දඟ නැහැ

මේ වෙනකොට ටෙලි තිරයේ හැඩකාර දගකාර තරුවක් තමයි කාවින්ද්‍ය දුල්ශානි. මේ දවස්වල ඇයව වැඩිදෙනෙක් හඳුන්වන්නෙ ‘සුද්ධි’ කියලයි. රංගනයට ඇවිත් අවුරුදු හතක් වුණත් ටෙලි තිරයට නැතුවම බැරි කෙනෙක් බවට ඇය පත්ව හමාරයි. ඇය ගැන පහුගිය දවස් ටිකේ වැඩි වැඩියෙන් කතාබහාට ලක්වුණා. ඒ ඇගේ විවාහයත් සමගයි. ඇයගේ අතගත් වාසනාවන්තයා බුද්ධික. ඉතිං ඇගේ අලූ‍ත් ජීවිතේ ගැන සිරිකත අපි විමසීමක් කළා.

post-thumbnail

කැමතිම දේවල් පමාවෙලා ලැබුනත් මම සතුටින්

‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ අරවින්දි වගේම ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යයේ උත්පලාගේ් චරිතයෙන් මේ දිනවල මුණ ගැහෙන ඇය නමින් ගයාත‍්‍රි පැල්පොලයිි. නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.

post-thumbnail

තවම මට විශේෂ ප්‍රේමයක් නෑ

කාලෙන් කාලෙට රංගන ක්ෂේත‍්‍රයට එන නවකයින් අතර මේ දිනවල විකාශනය වන ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව තමයි හිරුණි මංජලී ද සිල්වා.

post-thumbnail

හැමවිට පියාට ආදරේ කරන්න

ඔබේ සිනහව වෙනුවෙන් ඔහු ජිවිතයම කැප කර ඇත ...

කාන්තාව සතර බ්‍රහ්ම විවරණ වලින් යුක්ත විය යුතුයි

ලංකාවට බුදු දහම දායාද වී බොහෝ කල් ගෙවී ගොස්ය. අදවන් දිනයක සිදු වූ ඒ මහඟු දායාදය නොවන්නට අදටත් ගස් ගල් වන්දනාවේ නිරත පිරිසක් ඉතිරි වන්නට තිබුණි.

post-thumbnail

කලිසමක් ඇන්දට මහත්තයෙක් වෙන්නේ නැහැ

තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක් .සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී.

post-thumbnail

ඇයි අනේ ඔච්චර නපුරු?

නිලූෂි පවන්යා මේ දිනවල පුංචි තිරයේ මුණ ගැසෙන ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගත් නව පරපුරේ රංගන ශිල්පිනියකි. දිවිතුරා ටෙලි නාට්‍යයේ ‘වින්ඩි’ ගේ චරිතයෙන් ඇය ඔබට මුණ ගැසෙන්නේ ටිකක් නපුරු රුවකිනි.

හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”

හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්” අදට නෙමෙයි දවස් 365ටම ගෙදරට නෙමෙයි මුළු ලෝකෙටම සියලු අම්මාවරුන්ට දීර්ඝායු !

post-thumbnail

රණවිරු තරුව වයලිනාගෙන් අලුත් වැඩක්

කාන්තාව සුකුමාල යැයි පවසන වැනුම් බොහෝය. නමුත් ඒවාට අභියෝග කරමින් ඒ සුකුමාල බව තුළ සැඟවුණ දිරිය කන්තාව අවදිකරලු කාන්තා චරිත බොහෝමයක් වේ. ඉමාලි වයලිනා පතිරණ ද එවැනි කාන්තාවක්.ශ්‍රී ලංකා ගුවන් හමුදවේ විශ්‍රාමලත් නිලධාරිනියක් වගේම ගායිකාවක් ,නිරූපිකාවක් වන ඇය සමඟ සිරිකත Online සිදුකළ සාකච්ඡාවකි මේ.

post-thumbnail

සිප වැළදගැනීම් දර්ශන වුණත් රඟපෑමක් බව සැමියා දන්නවා

කවදාවත්නී තිරීති දාල කොටුකර තියාගන්න මගේ සැමියා උත්සාහ කරන්නෙ නෑ

post-thumbnail

මගේ සමේ වර්ණයට මම හරි ආසයි

සුන්දරත්වයේ පරිපූර්ණත්වයත්, පෞරුෂයේ අභිමානයත් රැගත් රූසපුවක් හිමි ලාංකීය කුමර කුමරියන්ට චන්දිමාල් ජයසිංහගේ සංකල්පයකට අනුව...

post-thumbnail

අවුරුදු සිරියේ උණුසුම තාම අවසන් නෑ.

මෙවර අවුරුදු සිරියත් එක්ක සිරිකත හැඩ කරන්න ඔබ ආදරය කරන රංගන තරු තුන්කට්ටුවක් පිත් සමඟ එකතු වෙනවා.

post-thumbnail

ගැහැණු ළමයින්ට කළ හැකි දේ බොහෝයි. ඒත් පරිස්සමින්

ප්‍රාසාංගික වේදිකාවේ සිංහල මෙන්ම ඉංග්‍රීසි බසත් හොඳින් හසුරුවන නිවේදිකාවක් විදියට මේ දවස්වල දකින්න ලැබෙන කෙනෙක් තමයි සනුවි මුදන්නායක කියන්නෙ.

post-thumbnail

කැමරාව ඉස්සර ඉන්න ජූලියාමයි ගෙදර ඉන්නෙත්

නිවේදන කලාව තුළ මේ දවස්වල බහුලව දකින්න ලැබෙන කෙනෙක් තමයි ජූලියා සොනාලි කළුආරච්චි කියන්නේ.

post-thumbnail

විවාහ වෙනකොට අපි දෙන්නට ඉදිකටුවක තරම්වත් දෙයක් තිබුනෙ නෑ

ප්‍රේක්‍ෂකයින් ආදරය කරන පුංචි තිරයේ දක්‍ෂ රංගන ශිල්පියනියක් වගේම දක්ෂ නර්තන ශිල්පිනියක වන නිරෝෂා තලගල

post-thumbnail

අවුරුදු සමරන්න ගමේ යනවා

වසර 2023 සිංහල හින්දු අලුත් අවුරුද්ද පිළිගන්නට ලහි ලහියේ සූදානම්වන මොහොතක සිරිකත,

post-thumbnail

යාළුවො දෙන්නෙකුට පවුල් කන්න අමාරුයි

තනිකඩ ජීවිතේ සරලයි.... සුන්දරයි.....

post-thumbnail

වනිතාභිමානී 2022 විශිෂ්ටතම ව්‍යවසායිකාව

බොරදිය පීරා කබොක් ගල් කළු ගල් වැලිකැට අතර සැඟවුණු මිණි කැට සොයා යෑම,

post-thumbnail

මල් ගීතවලටල ආයුෂ නැහැ - අනූෂා එම් මනතුංග

ගීතයක් ලස්සන වෙන්න ගායනය වගේම පදරචයනත් බලපානවා.

post-thumbnail

මුලින්ම කිස් එකක් දීලා බැනුම් අහපු “කොච්චි”

කොච්චි කිව්ව ගමන් නොදන්න කෙනෙක් නැති තරමට ඒ නමට ජනප්‍රිය වෙලා.

post-thumbnail

Colombo Fashion Week After Party

Spotted: At the Official Colombo Fashion Week 2023 After Party at Botanik Bistro and Rooftop Bar, Colombo.

post-thumbnail

Colombo Fashion Week Day 3

CFW තුන් වන දවස කොළඹ, Shangri හෝටලයේදී සාර්ථකව පැවති අතර විලාසිතා රැසක් මෙදිනද එකතු වී තිබිණි.

post-thumbnail

CFW Day II: The Best Dressed List by Rishini Weeraratne

At Day II of Colombo Fashion Week held at the Grand Ballroom, Shangri La, Colombo.

post-thumbnail

හිතුවක්කාර ඩුලානි නිහඬතාවය බිඳියි

මේ දින වල නිරතුරු ඇසෙන ’’දුරතියා’’ ගීතය සමඟ නැවතත් කරළියට පැමිණි වෙනස්ම ආරක හඬ පෞරුෂයක්...

post-thumbnail

නිල් අහස ජයගත් STF පැරෂුට් ශූරියෝ

අද සිරිකත කවරය වෙන්වන්නේ හිත් හයිය දැයේ එඩිතර දියණියන් දෙදෙනෙකු වෙනුවෙන්.