ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්


පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එම නිසා මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පවසයි.

එමෙනම් නිසි පරිදි මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් ඉදිරියේදී යළිත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් වැසි සමයත් සමඟ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ ප්‍රවණතාවක් ඉතිහාසය පුරාම නිරීක්ෂණය වී ඇති බව ද ඔහු වැඩි දුරටත් පැවසුවේය.

අග්නිජය Read Previous

අග්නිජය

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් Read Next

ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක්

Realted Post

Leave a comment