ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළට

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

කළු, නිල්වලා. ගිං, වලවේ සහ කුඩා ගඟ යන ගංගාවල මෙන්ම අත්තනගලුඔයේ  ජල මට්ටම ද ඉහළ යමින් පවකින බව වාර්තා වේ.

ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමග බද්දේගම, තවලම, නාගොඩ සහ වැලිවිටිය - දිවිතුර ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ද හටගෙන ඇති බව වාර්තා වේ.

හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය මහනුවරින් හලාවතට Read Previous

හෙළ හස්ති පරපුර සුරැකීමේ සංවිධානය මහනුවරින් හලාවතට

හදිසි තත්ත්වයන්ට කොළඹ මහ නගර සභාවේ විශේෂ කණ්ඩායමක් Read Next

හදිසි තත්ත්වයන්ට කොළඹ මහ නගර සභාවේ විශේෂ කණ්ඩායමක්

Realted Post

Leave a comment