ඉතිහාසයේ පළමුවරට ජාතික කරාටේ ශූරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට

ජාතික කරාටේ ශුරතාව - 2024 ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මෙම ශූරතාව ජයග්‍රහණය කළේ ඉතිහාසයේ පලමුවතාවටය.

ක්‍රීඩා සමාජ 31ක ක්‍රිඩක ක්‍රීඩිකාවන් සහභාගී වූ මෙවර ජාතික කරාටේ ශූරතාවලිය ඉසව් 35ක් යටතේ ක්‍රියාත්මක විය.

මෙහිදී ඉතා විශිෂ්ඨ අයුරින් දස්කම් දැක් වූ යුද්ධ හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කම් 26ක්‍, රිදී පදක්කම් 26‍ක්, ලෝකඩ පදක්කම් 30ක් ජයග්‍රහණය කළහ.

සමස්ත ශූරතාවව යුද්ධ හමුදාවටත්‍, දෙවන‍,තෙවන සහ සිව්වන ස්ථාන පිළිවෙලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව‍, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව දිනාගත්හ.

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම Read Previous

මැණික්හින්න ශ්‍රී සිද්ධාර්ථ පොත්ගුල් විහාරයේ නව කෞතුකාගාරය විවෘත කිරීම

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න Read Next

ලස්සනට නිරෝගීව ඉන්න නම් ණයවී හෝ ගිතෙල් කන්න

Realted Post

Leave a comment