නවතම අත්දැකීමක් හිමිකර දෙමින් Yazu ශ්‍රී ලංකාවේ දකුණු වෙරළට කැන්දන් එයි 

Yazu at the Beach  ආපනශාලාව ගාල්ලේ Radisson Blu Resort  හිදී පසුගිය (24) දා නිල වශයෙන් විවෘත කරන ලදී. Yazu  සන්නාමය ඉන්දියාවෙන් බැහැරව ජාත්‍යන්තරව ව්‍යාප්ත වූ පළමු අවස්ථාව වන මෙය ඉන්දියාවේ Pan-Asian  සත්කාරක සංකල්පය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ අවස්ථාවද ලෙසද සඳහන් කළ හැකිය.  සංචාරක සහ සුඛෝපභෝගී ජීවන රටා මධ්‍යස්ථානයක් ලෙස ගාල්ල නගරය ලබාගෙන ඇති විශිෂ්ටත්වය තවදුරටත් ශක්තිමත් කිරීමට ලැබුණු සුවිශේෂී අවස්ථාවක් ලෙස ශ්‍රී ලංකාවට මෙන්ම Yazu Hospitality   සමාගමට මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක් වේ. 

 

හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදු මැළි වෙයි... Read Previous

හම සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඇත්ත දැනගත්තොත් ඔයා සුදු මැළි වෙයි...

පවුල ගැන සිතනවා නම් අම්මත් හොදට කන්න ඕන Read Next

පවුල ගැන සිතනවා නම් අම්මත් හොදට කන්න ඕන

Realted Post

Leave a comment