අලුත් අවුරුද්දට අලුත් බවක් ගෙනෙන නිව් ඇන්තනීස් සමාගම

පිරිවැය අවමකිරීම, ප්‍රතිපත්ති සම්පාදනය සහ වෙළෙඳපොළ ප්‍රවේශය වැනි අංශ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී පවතින පසුබිමක, නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම වෙනස්ම දිශානතියක් කරා තම අවධානය යොමුකර තිබේ. 

සිංහල දෙමළ අලුත් අවුරුද්දත් සමඟ මෙම නව ආහාර සංකල්පය පෙරටු කරගෙන අලුත් ගමනක් යමින් මෙරට ජනසමාජය වෙත තවදුරටත් සමීප කිරීමට නිව් ඇන්තනීස් සමාගම තීරණය කර තිබේ.

අලුත් අවුරුද්දේ හරය වන්නේ ද විශ්වාසය බවත් අලුත් අවුරුදු කෑම මේසයේ කිරිබත්, කැවිලි පෙවිලි සියල්ලේ අන්තර්ගත වන්නේ හැමදෙනාගේම යහපත බවින් පරම්පරා ගණනාවක් පුරා ශ්‍රී ලාංකිකයින් විශ්වාස කළේ ආහාර යනු අපේ පැවැත්මට අවශ්‍ය සාධකයක් මෙන්ම මහ පොළොවේත්, ගොවියාගේත්, ආහාර පරිභෝජනය කරන්නාගේත් බැඳීමේ අනිවාර්ය සාධකයක් බව ය නිව් ඇන්තනීස් ෆාම්ස් සමාගම පවසයි. තම නිෂ්පාදන හරහා පිළිබිඹු කරන සාධකය වන්නේ ද එය බව නිව් ඇන්තනීස් සමාගම වැඩි දුරටත් කියයි.

මේඝා චින්තාමණි

හදවත් නතර කළ මෙට් ගාලා කිම්ගෙ ඇදුම Read Previous

හදවත් නතර කළ මෙට් ගාලා කිම්ගෙ ඇදුම

අලුත් අවුරුද්දට අලුත් බවක් ගෙනෙන නිව් ඇන්තනීස් සමාගම Read Next

අලුත් අවුරුද්දට අලුත් බවක් ගෙනෙන නිව් ඇන්තනීස් සමාගම

Realted Post

Leave a comment