සුබ නැකතට ආවඩන කුමර කුමරියන්ගේ මහා මංගල්‍යය

 

Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023 අවුරුදු කුමාරයා සහ අවුරුදු කුමරිය තේරීමේ තරඟයේ පළමු අදියර පසුගිය දා නවලෝක ශාලාවේ දී පැවැත්විය.

 
තරඟාවලියේ පළමු වටයට තරඟකරුවන් සහ තරඟකාරිනියන් 100කට අධික පිරිසක් සහභාගී වූ අතර එයින් තිස් දෙදෙනෙකු දෙවන වටයට කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්ගේ විනිශ්චයෙන් තේරී පත් විය. 

එළඹෙන සිංහල හිංදු අලුත් අවුරුද්ද නිමිති කරගෙන අවසන් මහා තරඟය මාර්තු මස පැවැත්වීමට නියමිත අතර අවුරුදු කුමරා, කුමරිය පළමු, දෙවන සහ තෙවන ස්ථානවලට මුදල් සහ වටිනා ත්‍යාග රැසක් ලබා දීමට නියමිතය.

ජයාරූප - මලික් පූර්ණ

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි Read Previous

බදුල්ල සිසුන්ගේ ආරක්ෂාවට සැලසුම් දියත් වෙයි

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ Read Next

හක්ගල උද්භිද උද්‍යානය සංචාරකයන් සඳහා යළි විවෘත කෙරේ

Realted Post