දෑතින් ගී ගයන සිරිකොත පොසොන් මංගල්‍යය
ශ්‍රවණාබාධිත වූවන් විසින් සංඥා භාෂාව උපයෝගී කරගනිමින්,පවත්වනු ලබන භක්ති ගීත ප්‍රසංගයක් පොසොන් පොහොය මුල්කරගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට,කටයුතු සූදානම් කර ඇත. තව කියවන්න