හිරු STEPUP APP කිරුළ අතුරුගිරියේ TM Dancers හට
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආසියාවේ අතිශය ප්‍රථම සහ එකම සජීවී නර්තන රියැලිටියේ ආසියාවේ අභිමානවත්ම සජීවී නර්තන කණ්ඩායම කිරුළු දැරීම උත්කර්ෂයට නංවනහිරු STEP UP අවසන් මහා තරග රාත්‍රිය පසුගිය 24 වනදා රාත්‍රීයේ හිරු ලයිෆ් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය. තව කියවන්න