ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු ක්‍රීඩිකා සුසීමා බණ්ඩාර ක්‍රීඩිකාව ඇගයේ...........
ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කරන සුසීමා කුමාරී බණ්ඩාර ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් ඇයගේ උපන්ගම වන එප්පාවල කදුරුගස්වැව ගම්මානයේදී පැවැත්විණි. තව කියවන්න
ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායම නියෝජනය කරන සුසීමා කුමාරී බණ්ඩාර ක්‍රීඩිකාව පිළිගැනීමේ උත්සවයක් ඇයගේ උපන්ගම වන එප්පාවල කදුරුගස්වැව ගම්මානයේදී පැවැත්විණි. තව කියවන්න
දරුවන් සිය නෙත් තරමට ම දෙමව්පියන්ට වටිනා බව කියාපෑමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.දරුවන් ව සිය නෙත් මානයේම රදාවා තබා ගැනීමට ඔවුන් වෑයම් දරන්නෙත් ඒ නිසාවෙනි.සත්ත්ව ලෝකයේ පවා ඒ බව ඒත්තු ගන්වමින් කැන්ගරුවා වැනි සතුන් කුඩා පැසක් තුළ සිය පැටවුන් හොවාගෙන යනු ලබයි. තව කියවන්න
කතිර මැස්මෙන් අපූරු මොනර රුවක් ගෙත්තම් කරන්න කැමතිද? වර්ණවත් බව නිසා නිවසේ අලංකාරයට වඩාත් ගැළපෙනවා වගේම තවත් කෙනකුට තෑගි කරන්නත් සුදුසුයි. කතිර මැස්මෙන් නිම කළ මෙවැනි නිර්මාණවලට වැඩි වටිනාකමක් හිමිවන නිසා හොඳ ආදායම් මාර්ගයක් විදියට යොදාගන්නත් පුළුවන්. තව කියවන්න
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුල සම්මානයට පාත්‍රවූ ශ්‍රී ලාංකීය හෙදිය පුෂ්පා රම්‍යානි සොයිසා පුෂ්පා රම්‍යානි සොයිසා Most Powerful and Influential Women Award ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර විය. තව කියවන්න
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව හා බැඳුණු හඬ පෞරුෂයන් අතරින් ඇයගේ හඬ සුවිශේෂිත්වයකින් අනූන වූවකි. තව කියවන්න
රුව වඩවන ඖෂධීය ගුණයෙන් පිරි බෙලි මල් බොහෝ දෙනෙක් ප‍්‍රිය කරන පානයකි. මේ නිසා බෙලි මල් හිඟ සමයේදී වියළන ලද බෙලි සහ බෙලිගැට සඳහා ඉහළ ඉල්ලූමක් පවතී. මෙවර ගෙන එන්නේ බෙලි මල් සහ බෙලි ගැට වියළා අලෙවියට සකසා ගන්නා ආකාරය පිළිබඳවයි. තව කියවන්න
කතිර මැසුම් නිර්මාණ කලාව භාවිතයෙන් ඉතා අලංකාර නිර්මාණ සිදුකරගත හැකියි. ඒ අතරින් බිත්ති සැරසිලි නිර්මාණවලට විශේෂ තැනක් වගේම වෙළෙඳපොළේ ඉහළ වටිනාකමක් හිමිවෙනවා. තව කියවන්න
විවේකය අර්ථාන්විතව ගත කිරීමටත්, මානසික තෘප්තිය මෙන් ම ස්වයං රැකියාවක් ලෙසත් කළ හැකි අපූර්ව නිර්මාණ කලාවක් ලෙස කතිර මැහුම් කලාව හදුන්වා දිය හැකිය. මැහුම් කලාවට පිවිසීමට ඉතා සුදුසු මැහුම් ක‍්‍රමයක් වන කතිර මැහුම් ක‍්‍රමය ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් ආරම්භ කළ හැකි ය. තව කියවන්න
වර්තමානය වනවිට රටේ පවතින ආර්ථිකත්වය හමුවේ වගේම වසංගත කාලයේදී ලැබුණු වැඩි විවේකය හමුවේ ගෙවතු වගාවට බොහෝදෙනා යොමුවිය. සත්ත්ව පාලනය තුළින් ආහාරවල පෝෂණීය ගුණය වැඩි කරගන්නා ආකාරය අපි පියවරෙන් පියවර කතා කිරීමට සූදානම්. තව කියවන්න
කදුකර පකිස්ථානයේ මධයම පාන්තික පවුලක වැඩිමහල් දියණිය ලෙස ඉපදෙන ඇයගේ එකායන පරමාර්ථය වුයේ චිත්‍ර ශිල්පීනියක් වීමයි. නමුත් දිනක් ඇයගේ පියා ඇයගේ ද්විතීක අධයාපනය අවසන් විමටත් පෙර එනම් ඇයට වයස අවුරුදු 18 දී විවාහයක් සුදානම් කරනවා. ඇසින් දැකලව තව කියවන්න
’’ මඩ සෝදා ගත් කළ ගොවියා රජකමටත් සුදුසුය’’ යන්න අප කවුරුත් දන්නා පැරණි කියමනකි. එයින්ම කෘෂිකර්මාන්තයේ පවතිනා වටිනාකම කොතරම්ද යන්න අපට අවබෝධ කරගන්න පුළුවන්. ඒ අනුව සිරිකත Online මෙවර කතාබහ කෘෂිකර්මාන්තය තම ජීවන අවිය කරගත් දිරිය කතක් පිළිබඳවයි. තව කියවන්න
කාන්තා අයිතිවාසිකම් බොහෝ සෙයින් අහිමි ජාතියක් ලෙස සැලකෙන අරාබියේ කාන්තාවක් පසුගියදා අභ්‍යවකාශය වෙත ගමන් කරමින් ලෝක ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවන්නට සමත් වූවාය. තිස් හතර හැවිරිදි රයියනා බානාවි නම් ජීව විද්‍යාඥවරිය එම වාර්තාව තැබූ ප‍්‍රථම අරාබි ජාතික කාන්තාවයි. තව කියවන්න
ජාත්‍යන්තර කීර්තිය දිනූ බැලේ නර්තන ශිල්පිනිය, ඉසබෙලා මාක්ගුවර් මේයර්ස් විසින් කොළඹ බැලේ පාසලේ සිසුන් වෙනුවෙන් වටිනා වැඩමුළු මාලාවක් තව කියවන්න
සීමාසහිත විජය පුවත්පත් සමාගමේ හි රිෂිනි වීරරත්න, Top50 Professional and Career Women’s Global Awards 2023හි ‘Leadership in Digital Media Award 2023’ සම්මානයෙන් පිදුම් ලැබුවාය. තව කියවන්න
ජීවිතය කටුක විය හැකිය. නමුත් ඒ කටුකත්වය තුළ අස්වැසුමක්ව නිරන්තරයෙන් අප පසුපස පැමිණෙන චරිතයක් වේ. ඇය නම් අම්මාය. කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජේෂ්ඨ කථිකාචාර්ය කළණි ඉරෝෂා ධර්මසිරි සමඟ සිරිකත ඔන්ලයින් අපි අම්මා පිළිබඳ සිදු කළ කතාබහයි මේ. තව කියවන්න
’’හැම අදුරු වළාවකම රිදී රේඛාවක් පවතින අතරම එම රිදි රේඛාව දකින්නට ලැබෙන්නේ ඔබ එය දකින්නට උත්සහ කරනවානම් පමණයි. මේ කතාවට අනුව අඳුරු වළාවකින් රිදි රේඛාවක් සොයා ගිය දිරිය කාන්තාවක් අපට මුණ ගැසුනා . ඇය නමින් නිශා ශරිෆ් . දිරිය කතුන් සොයා යන සිරිකත Online මෙවර කතාබහ ඇය සමඟ. ඇය හොයාගෙන සිරිකත Online අපි පා තැබුවේ සෙංකඩගල පුරවරයට. අදවන විට දක්ෂ ඔරලෝසු කාර්මික ශිල්පිණියක් වන නිශා, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් දැඩිව කැප වන සමාජ ක්‍රියාකාරිනියක් ලෙසද වැඩ කරනව තව කියවන්න
විදේශගත ශ්‍රමිකයන්ගේ අයිතීන් හා ආරක්ෂාව සහතික කිරීම සදහා කඩිනමින් විදේශ රැකියා ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කරන ලෙස කාන්තා සංවිධාන හා දේශපාලන පක්ෂ රැසක් ගාල්ලේ දී මැයි දින පෙළපාලියකට එක්වෙමින් ආණ්ඩුවට බල කර සිටියහ. තව කියවන්න
හිත ඇත්නම් පත කුඩා ද යනුවෙන් අපේ කියමනක් ඇත. තව කියවන්න
නාවල ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය මේ වෙනකොට ශිෂ්‍යත්ව ප්‍රතිඵල අතින් ඉහළින්ම සිටින පාසලක්. තව කියවන්න
කිසිඳු උත්සවයක් හෝ දිනයක් අලුත් අවුරුද්ද තරම් මිනිසුන් තුළ උද්‍යෝගයක් ඇති කරන්නෙ නැහැ. තව කියවන්න
සෑම කෙනෙකුටම අධ්‍යාපනය තුළින් උසස් රැකියාවක සිහිනය සැබෑ කර ගැනීමට හැකිවන්නේ නැත. තව කියවන්න
ඉන්දිරා පිළිකා භාරය කියන්නෙ ලංකාවේ පිළිකා රෝගීන් වෙනුවෙන්ම ස්ථාපිත වුණ ආයතනයක්. තව කියවන්න
තමන්ගේ ජීවිත සාර්ථකත්වයට පත් කරගෙන අන් පුද්ගලයින්ගේ ජීවිත ද සාර්ථක කර ගැනීමට... තව කියවන්න
සූපවේදය ලෝකයේ ජනප්‍රිය වෘත්තියකි. එසේම කලාවකි. බොහෝ දෙනා ඇලුම් කරන අංශයකි. තව කියවන්න
ටියුෂන් පංති පිළිබඳ යම් පිබිදීමක් ඇතිවන්නේ 80 දශකයේ පමණ සිට ය. තව කියවන්න
ඇය නමින් ශාන්ති දිසානායකය. සිංහල නවකතා ක්ෂේත්‍රයට මහඟු වූ කෘති ගණනාවක්ම දායාද කළ ඇය... තව කියවන්න
‘ටියුෂන්’ අපේ රටේ අස්සක් මුල්ලක් පාසාම දැකිය හැකිය. ටියුෂන් පිළිබඳ විවිධ මත සමාජයේ එදත් අදත් තිබිණ. තව කියවන්න
රටක් ලෙස අප මේ මොහොතේ සිටින්නේ ආර්ථිකය අතින් දරාගැනීමට අසීරුම මොහොතකයි. තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to