1
3

HEART BREEZE

post-thumbnail

හොලිවුඩයේ ලස්සනම කාන්තාව කවුද?

Ranker වෙබ් අඩවිය විසින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකදී හොලිවුඩයේ ලස්සනම කාන්තාව හෙවත් The Most Beautiful Women in Hollywood කාණ්ඩය යටතේ පළමු ස්ථානය සඳහා Barbie සහ Harley Quinn (හාර්ලි ක්වින්) ලෙස රංගනයෙන් දායක වූ Margot Robbie තේරීපත්ව තිබෙනවා
තව කියවන්න

post-thumbnail

ඉන්දීයාවට ආ අද්භූත වස්තුව

ඉන්දියාවේ මනිපූර් ප්‍රාන්තයේ ඉම්පාහ්ල් ගුවන්තොටුපොළේ කටයුතු හිටිහැටියේ පැය ගණනාවකට අඩපණ වී තිබෙනවා.
තව කියවන්න

post-thumbnail

ගර්භාෂ දෙකක් ඇති තරුණියක් අමෙරිකාවෙන්.....

ගර්භාෂ දෙකක් ඇති 32 හැවිරිදි තරුණියක් පිළිබඳ ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයෙන් වාර්තාවේ.
තව කියවන්න

post-thumbnail

බොලිවුඩ් සිනමාවේ රජු ආසියාවේ ධනවත්ම නලුවා...........

බොලිවුඩ් සිනමාවේ ඔටුනු පලන් රජු ලෙස විරුදාවලි ලත් ෂාරුක් ඛාන් ආසියාවේ ධනවත්ම නලුවා බවට නවතම ශ්‍රේණිගත කිරිම් අනුව නම්කර තිබෙනවා. ඒ වගේම ඔහු ලොව ධනවත්ම නළුවන් අතර සිවුවැනි ස්ථානයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තව කියවන්න

post-thumbnail

ටයිටැනික් නෞකාවේ රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසියට....

ටයිටැනික් නෞකාවේ විපතට පෙර එහි පළමු පන්තියේ මගීන්ට ලබා දුන් රාත්‍රී භෝජන ලැයිස්තුව වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා
තව කියවන්න

post-thumbnail

නොවැම්බර් සෙනසුරු නිවෘතය ඔබේ ලග්නයට බලපාන්නේ කෙසේද?

2023 නොවැම්බර් මාසය ආරම්භයත් සමග සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියෙන් නිවෘත වීමක් සිදු විය.
තව කියවන්න

post-thumbnail

හින්දු භක්තිකයින් ඉමහත් හරසරින් සමරණ දීපවාලී උත්සවය අදයි..

දීවාලි නැතහොත් දීපාවලී උත්සවය හින්දු භක්තිකයන්ගේ ප්‍රධාන උත්සවය ලෙස හදුන්වන්නට පුලුවන්. දීපාවලි උත්සව සැමරුම වසර 35000 කට පෙර සිට පැවත එන්නක් බව හින්දු බක්තිකයන් හදුන්වනවා. මෙම උත්සවය දින 5ක් පුරා පැවතෙන අතර මෙය පැවැත්වීමට පාදක වූ පුරාවෘත කිහිපයක්ම හින්දු ජනයා අතර ප්‍රචලිත වී තිබෙනවා.
තව කියවන්න

post-thumbnail

ඇපල් සමාගමේ සම නිර්මාතෘ රෝහල් ගතකෙරේ...

ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
තව කියවන්න

post-thumbnail

රාජ්‍ය සේවකයන්ට සමාජ මාධ්‍යයක් තහනම් වෙයි.

WeChat යනු වැඩි දියුණු කරන ලද චීන ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදවුක්. තවත් සරලව කියතොත් සමාජ මාධ්‍ය සහ ජංගම ගෙවීම් යෙදුමක්.
තව කියවන්න

post-thumbnail

මලයාලම් සිනමාවේ සුරූපී රංගන ශිල්පිනියක් හදිසියේ මිය යයි.

මලයාලම් සිනමාවේ රංගනයෙන් දායක වූ සුරූපී රංගන ශිල්පිනියක් වන ප්‍රියා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තව කියවන්න

post-thumbnail

අන්තර්ජාතික සජීවීකරණ දිනය

ඔබගේ වයස් සීමාව කොපමන වුවත් ඔයාගේ සජීවී ජීවිතය ඇතුලෙත් සජීවීකරණය වුනු ජීවිතයක් අනිවාර්යයෙන්ම තිබෙනවා විය හැකිය.
තව කියවන්න

post-thumbnail

සාර්ථක වූ ගගන්යාන් මෙහෙයුම

මෙය ගගන්යාන් (Gaganyaan) මෙහෙයුම ලෙස නම් කර තිබෙනවා. එහි පළමු පරීක්ෂණය මේ වන විට සාර්ථක වී ඇති බවටයි විදෙස් මාධ්‍ය මේ වන විට වාර්තා කර තිබෙන්නේ.
තව කියවන්න

post-thumbnail

බොහෝමයක් පිරිස් අපේක්ෂාවෙන් සිටි Whats app නවතම විශේෂාංගය

වට්සැප් විසින් තවත් නව විශේෂාංගයක් හඳුන්වා දීමට පියවර ගෙන තිබෙනවා.
තව කියවන්න

post-thumbnail

ඊශ්‍රායල-හමාස් ගැටුමට තාක්ෂණික දැවැන්තයින් වගකිවයුතුද?

එක්සත් ජනපද සෙනෙට් සභික මයිකල් බෙනට් තාක්‍ෂණික දැවැන්තයින් වන මෙටා, එක්ස්, ටික්ටොක් සහ ගූගල් ආයතන වලට දැනුම්දීමක් කර තිබෙන බව රොයිටර් පුවත් සේවය වැනි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
තව කියවන්න

post-thumbnail

මෙරට සය නිවුන් දරුවන්ගේ උපත

කොළඹ කාසල් වීදිය කාන්තා ‍රෝහලෙන් සය නිවුන් දරු උපතක් වාර්තා වී ඇත. එලෙස ඉපදුණු දරුවන් 6 දෙනාම පිරිමි දරුවන් වන අතර අඩුම බර සහිත බිලිඳාගේ බර රාත්තල් 475ක් ද අනෙක් බිලිඳුන් බර රාත්තල් 650ත් 750ත් අතර වේ.
තව කියවන්න

post-thumbnail

මර්ලින් රසිකයින් පුදුමයට පත් කරවන Twitter පණිවිඩයක්...

මර්ලින් කතා මාලාව ලොව පුරා බොහෝ සෙයින් ජනප්‍රිය වූ කතා මාලාවක් ලෙස හදුන්වන්නට පුළුවන්.
තව කියවන්න

post-thumbnail

ආන්දෝලනාත්මක අදහසක් පළකරපු මියාකලීෆා ට වෙච්ච දේ...

ඊශ්‍රායල හමාස් යුද්ධයේ දී, පලස්තීනුවන්ට සහාය පළ කරමින්, ඊශ්‍රායලයට නිගරු කළ මීයා කලීෆා ට සිය රැකියාව අහිමි වී තිබෙනවා.
තව කියවන්න

post-thumbnail

අපූරු වීඩියෝ පට වලින් සමාජ මාධ්‍ය කළඹන Nikki...

කාලයෙන් කාලයට විවිධ දෑ හරහා සමාජ මාධ්‍ය මගින් ජනප්‍රියත්වයට පත් වූ විවිධ සතුන් සිටිනවා. මේ ඒ විධියට ජනප්‍රිය වුණු අපූරු බලු සුරතලෙක්.
තව කියවන්න

post-thumbnail

අසහාය රංගධර ජැක්සන් මෙලොව හැර යයි

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පැවසුවේය.
තව කියවන්න

post-thumbnail

දිසාපාමොක් පරපුරේ ගුරු මවුනි පියානනි අද ඔබේ දවසයි

1966දී යුනෙස්කෝ (UNESCO) සංවිධානය විසින් කරන ලද ප්‍රඥප්තියට අනුව ලෝක ගුරු දිනය සමරන අතර නිල වශයෙන් මෙම ගුරු දිනය සැමරීම ආරම්භ කරන ලද්දේ 1994 ඔක්තෝම්බර් 5 වනදායි.
තව කියවන්න

post-thumbnail

අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ.....

ලොව ඇති ශ්‍රෙෂ්ඨතම වෘත්තීන් අතර ඉහලින්ම තැබිය හැක්කේ ගුරු වෘත්තීයයි. ඒ මිනිස්සුන් සදන මිනිසුන් එහි සිටින නිසයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මනුස්සකම පිරුණු මිනිසෙකු ලොවට දායාද කිරීමේ මහා භාරදූර වගකීම ඇත්තේ ඔවුන්ටය. වගකීම වගේම වගවීමත් ඔවුන් සතුය.
තව කියවන්න

post-thumbnail

බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙකට ගැටේ

අද උදෑසන (6) මීරිගම - මීගමුව මාර්ගයේ කොටදෙණියාව, වැළිහිඳ හන්දියේදී පෞද්ගලික බස් රථයක් සහ වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් කිහිප දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණි.
තව කියවන්න

post-thumbnail

කොල්ලුපිටුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 ක් මරුට

කොල්ලුපිටුපිටියේ දී බස් රථයක් මතට ගසක් කඩා වැටීමෙන් පුද්ගලයින් 5 ක් මරුට
තව කියවන්න

post-thumbnail

2023 වර්ෂයේ විනෝදජනකම වනජීවී ඡායාරූප එකතුව එළිදැක්වේ

Comedy Wildlife Photography Awards එහි 2023 තරඟයේ කෙටි ලැයිස්තුගත කළ පින්තූර සහ වීඩියෝ මේ වන විට හෙළිදරවු කර තිබෙනවා. “එම ඡායාරූප සියල්ල හාස්‍යජනක හා නිසැකවම අපි මේ ලෝකය බෙදාගන්නා අපූරු වනජීවීන් ගැන කුකුසක් හෝ සිනහවක් මෙන්ම එය අපව පුදුමයට පත් කරවන්නක් වේවි’’
තව කියවන්න

post-thumbnail

ලෝකයක් ආදරය කරපු ප්‍රින්සිපල් සර්...

ලොව පුරා විශාල පිරිසකගේ ආදරය දිනාගත්ත Harry Potter චිත්‍රපට මාලාවේ චිත්‍රපට හයෙහි Dumbledore චරිතයට රංගනයෙන් දායක වූ Sir Michael Gambon මුළු ලෝකයම ශෝකයට පත් කරමින් පසුගිය දින අභාවප්‍රාප්ත වුණා.
තව කියවන්න

post-thumbnail

You tube පරිශීලකයන්ට අලුත් අත්දැකීමක් එක්කරන නවතම යෙදුම මෙන්න

කුමක්ද මේ යු-ටියුබ් (YouTube) යන්න ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. කෙටියෙන්ම ඒ ගැන කිවහොත්, යූ-ටියුබ් යනු අන්තර්ජාලය ඔස්සේ වීඩියෝ තාක්ෂණය මගින් ලෝක ජනතාවට නැරඹීමේ අවකාශය ලබාදුන් අපූරු සමාජ මාධ්‍යයක්.
තව කියවන්න

post-thumbnail

දරුවකුගේ බව සැලකෙන වසර 2000 ක් පැරණි ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන්....

වසර 2000ක් පමණ පැරණි බව සඳහන් වන ලේස් සපත්තුවක් ඕස්ට්‍රේලියාවෙන් සොයාගෙන ඇති බව වාර්තා වේ. පර්යේෂණ වලට අනුව දළ වශයෙන් මෙම සපත්තුව ක්‍රි.පූ. දෙවන සියවසේ නිර්මාණය කර ඇති බව අනාවරණය කරයි.
තව කියවන්න

post-thumbnail

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කරයි

උසස් පෙළ රිසාල්ට් නිකුත් කරයි ලින්ක් එක පහතින් https://www.doenets.lk/examresults
තව කියවන්න

post-thumbnail

දිය යට හෝටලයේ රැයක් ගත කිරීමේ ආරාධනය ප්‍රතික්ෂේප කල ඉන්දීය ප්‍රකෝටිපතියා

ලොව ප්‍රථම දියයට කාමර සහිත හෝටලය වූ මුහුදු මට්ටමේ සිට අඩි දාසයක් පහළින් කාමර නිර්මාණය කර ඇති මාලදිවයිනේ මුකාරා ඉදිකර ඇත්තේ 2018 වසරේදීයි. මෙහි කාමරයක එක් රැයක් ගත කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 50,000ක මුදලක් එනම් ලංකා මුදලින් එක්කෝටි පනස් ලක්ෂයක පමණ මුදලක් වැයවන බව පැවසේ.
තව කියවන්න

post-thumbnail

ඔබේ අදහස් අපට කියන්න

ආදරණිය ඔබේ අදහස් අපට වැදගත්. ඔබේ වටිනා අදහස් අපට කියන්න. පහත ලින්ක් එකේ ඇති ගූගල් පෝරමය පුරවා ඔබේ අදහස් අපට දන්වන්න.
තව කියවන්න