SMART පෙනුමට OFFICE යන්න
ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක් දිගු වෙලාවක් හිටගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔෆිස් එකට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්නාවිට රැකියා ස්ථානය, තනතුර වගේම සුව පහසුව ගැනත් සිතා බැලීම වැදගත්. තව කියවන්න