සිනාසෙන්න වෙර දරන පුංචි මල් කැකුළකට ඔබේ උදව් අවශ්‍යයි
දරුවන් සිය නෙත් තරමට ම දෙමව්පියන්ට වටිනා බව කියාපෑමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.දරුවන් ව සිය නෙත් මානයේම රදාවා තබා ගැනීමට ඔවුන් වෑයම් දරන්නෙත් ඒ නිසාවෙනි.සත්ත්ව ලෝකයේ පවා ඒ බව ඒත්තු ගන්වමින් කැන්ගරුවා වැනි සතුන් කුඩා පැසක් තුළ සිය පැටවුන් හොවාගෙන යනු ලබයි. තව කියවන්න