ආසියානු කුසලානය ඉන්දියාවට
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17දා) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා. තව කියවන්න
2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (17දා) පැවැති අවසන් මහා තරගයෙන් ශ්‍රී ලංකාව පහසුවෙන් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දියාව සමත් වුණා. තව කියවන්න
2023 ආසියානු කුසලානය අගෝස්තු 30 එනම් අද දින ආරම්භ වීමට නියමිත අතර, තරගාවලියේ ආරම්භක තරගය අද පස්වරු 3.00ට පකිස්තානය හා නේපාල ය අතර පැවැත්වේ. තව කියවන්න
Bray Wyatt ලෙසින් හඳුන්වන Windham Rotunda, අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, වයස අවුරුදු 36 දී අභාවප්‍රාප්ත වූ බව WWE පවසයි. තව කියවන්න
පසුගියදා නිමාව දුටු ආසියා/ශාන්තිකර සවි එසවීමේ (ක්ලැසික් පවර්ලිෆ්ටින්) තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් 4ක් දිනා දීමට රෂිතා ද සිල්වා සමත් විය. අභියෝග මැදින් ඇය පැමිණි ගමන්මග පිළිබඳ සටහනකි මේ, තව කියවන්න
කොස්ගොඩ, නානතොට, යුනෙස්කෝ ගම්මානයේ පිහිටි ෆියුචර් ෆෝ චිල්රන්ඩි ජාත්‍යන්තර පාසැල මගින් ප්‍රථම වරට සංවිධානය කරන ලද අම්බලන්ගොඩ කළාප අධ්‍යාපන කොට්ඨාශයේ වයස අවුරුදු 16 න් පහළ වොලිබෝල් තරගාවලියේ පිරිමි හා කාන්තා ශූරතාවයන් දෙකම බළපිටිය ගා / ශ්‍රී රේවත ජාතික පාසැල් කණ්ඩායම් විසින් දිනා ගැනීමට සමත් විය. තව කියවන්න
මෙවර එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග අවසන් කරමින් ඊයේ (15දා) රාත්‍රියේ පැවැති තරගයෙන් කඩුලු 08ක විශිෂ්ට ජයක් ලැබීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. තව කියවන්න
2023 එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (13දා) පස්වරුවේ පැවැති තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගයෙන් කඩුලු 07ක ජයක් ලැබීමට දසුන් චානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. තව කියවන්න
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ (12) රාත්‍රියේ පැවැති නිරෝෂන් දික්වැල්ලගෙ නායකත්වයෙන් යුත් කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 50ක ජයක් හිමි කර ගැනීමට කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන දඹුල්ල ඕරා කණ්ඩායම සමත් විය. තව කියවන්න
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (12දා) පස්වරුවේ පැවැති තරගයෙන් තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ලකුණු 08ක ජයක් හිමිකර ගැනීමට වනිඳු හසරංගගේ නායකත්වයෙන් ක්‍රීඩා කරන බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් විය. තව කියවන්න
හිත ඇත්නම් පත කුඩා ද කියන්නේ කටවහරට ම නෙවෙයි. කාන්තාවකට වුවද උත්සාහය ඇත්නම් යා හැකි දුර බොහෝ යි. ඒ බව මෑතකදී ලෝකයටම කියාදුන් ක‍්‍රිකට් තාරකාවක් තමයි චමරි අතපත්තු කියන්නේ. ඇය ගැන ලෝකයම කතා කරන මොහොතක අපිත් චමරි සමග කතාබහක යෙදුණා. තව කියවන්න
එල්.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අද (01දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව ලකුණු 83ක දැවැන්ත ජයක් ලැබීමට දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ගෝල් ටයිටන්ස් කණ්ඩායම සමත් විය. තව කියවන්න
ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 04 වැනි තරගය ලෙස අද (01දා) පස්වරුවේ පැවති තරගයෙන් වත්මන් ශූර ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 08ක පහසු ජයක් ලැබීමට දඹුල්ල ඕරා කණ්ඩායම සමත් වි තව කියවන්න
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගය ලෙස අද (31දා) රාත්‍රියේ පැවැති තරගයෙන් බී-ලව් කැන්ඩි කණ්ඩායම ලකුණු 27කින් පරාජය කිරීමට කළම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේ ඔවුන් ලැබූ පළමු ජය මෙය වන අතර, තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන්ට ඔවුන් පසුගියවර ශූර ජැෆ්නා කිංග්ස් හමුවේ පරාජය විය. තව කියවන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් 04 වැනි වරත් සංවිධානය කරනු ලැබූ ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ අද (30 වැනිදා) පැවැති පළමු තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරාජය කර ලකුණු 21ක ජයක් ලැබීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත්විය. තව කියවන්න
කලාව සැමවිටම සුන්දර විය යුතුයැයි පවතින මතය පසෙකලමි. සටන් කිරීම තුළද පවතින්නේ කලාවකි. මෙහිදී ප‍්‍රතිවාදියා බිඳහෙලීමට නොව තම ආත්මාරක්ෂාව උදෙසා සටන් කිරීමේ කලාවන් අතුරින් කරාතේ යනු වර්තමානයෙ දෙස් විදෙස් පතල සටන් කලාංගයකි. තව කියවන්න
අර්ධ ආබාධිත තත්වයක සිටියත් ක්‍රීඩාවෙන් තම ජීවිතය ජයගෙන මේ වෙනකොට ක්‍රීඩා පුහුණුකාරිනියක්... තව කියවන්න
චෙස් ක්‍රීඩාවෙන් ජීවිතය ජයගත්ත කාන්තාවන් අතරින් සචිනි රණසිංහ කියන්නෙ විශේෂිත කෙනෙක්. තව කියවන්න
ආසියානු තරඟාවලියත් එක්ක ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ගැන නැවතත් බොහෝ අයගේ අවධානය යොමු වුණා. තව කියවන්න
Raid Amazones 2023 ප්‍රංශ ත්‍රාසජනක තරඟාවලිය මහනුවර දී පසුගිය දා (22) ආරම්භවිය. තව කියවන්න
ලංකාවේ ක්‍රීඩාව ලෝකෙට ගෙන ගිය දක්‍ෂ ක්‍රීඩිකාවක් ලෙසින් නමක් දිනාගත් ඇය නමින් තිලකා ජිනදාස. තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to