කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශනයට සමගාමීව සිරිකත පුවත්පත හා සයුර ප‍්‍රකාශන එක්ව සිරිකත පාඨකයින් සඳහා පොත් කට්ටල 100 ක් ලබාදීමේ තරගයේ ජයග‍්‍රාහකයින් තෝරා ගැනීම සඳහා කුසපත් ඇදීමේ උත්සවය පසුගියදා සිදුකෙරිණි. තව කියවන්න
අවසන් තරගය නෙළුම් පොකුණ පරිශ‍්‍රයේදී පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අයුරු. තව කියවන්න
ප්රවීණ සිනමාවේදී අරුණ ජයවර්ධනගේ නවතම සිනමා නිර්මාණය වූ , 1970 ලව් ස්ටෝරි චිත‍්‍රපටයේ ගීත එළිදැක්වීම පසුගියදා ජාතික චිත‍්‍රපට සංස්ථාවේ තරංගනී සිනමාශාලා පරිශ‍්‍රයේදී සිදුවිය. මෙම අවස්ථාවට එම චිත‍්‍රපටයේ රඟපෑ හේමාල් රණසිංහ, ගම්‍යා විජේදාස, මහේන්ද්‍ර පෙරේරා, බිමල් ජයකොඩි, සඳනි ප‍්‍රනාන්දු, අශාන් ඩයස්, දිනෙත් ද සිල්වා ඇතුළු කලාකරුවන් සහ මාධ්‍යවේදීන් රැසක් සහභාගී විය. තව කියවන්න
බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා දෙමළ ව්‍යවසායක සහ Lycamobile හි නිර්මාතෘ සහ සභාපති සුබාස්කරන් අල්ලිරාජා මහතා Lyca Productions ලංකාවේ දියත් කිරීම සිදු වූ අයුරු. මීට කලාකරුවන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වී සිටියේය තව කියවන්න
Mrs. India INC 2023 Season 04 වෙනුවෙන් ඉන්දියානු තරගකාරිනියන් පසුගියදා නෙළුම් පොකුණ පරිශ‍්‍රයේදී රතු පලස මතින් සහභාගි වූ අයුරු. තව කියවන්න
Mrs. Sri Lanka World 2023 තරගාවලියේ පළමු වටයට BMICH හිදී තරගකාරිනියන් සහභාගි වූ අයුරු. තව කියවන්න
Trust Sri Lanka කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ විශේෂ වැඩසටහන සහ උපදේශන සේවාව තව කියවන්න
ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ උත්සවයේ 08 වැනි දින වීදි සංචාරය කළ අවස්ථාව තව කියවන්න
ප්රවීණ රූපලාවන්‍ය ශිල්පී, ලෝක විවාහක රූ රැජින තරඟයේ ශ්‍රී ලංකා ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ විසින් CJ රාජකීය අවුරුදු... තව කියවන්න
ශ්‍රී ලාංකීය කාන්තාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ප්‍රථම වරට සංවිධානය කරන ලද ’’Women Plus Bazaar 2023’’ ප්‍රදර්ශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් (30) පෙරවරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී ආරම්භ විය. තව කියවන්න
’’වසත් සිරිය - 2023’’ සිංහල හා දෙමළ අලුත් අවුරුදු උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ තව කියවන්න
වඳුරෝ, රිළවු, මොණරු බෝ වීම ලංකාවට පමණක් ආවේනික ප්‍රශ්නයක් නොවන බවත්... තව කියවන්න
මෙරට සංචාරය කරන විදේශීය සංචාරකයින්ට අලුත් අවුරුද්ද හා බැදුණ දේශීය සංස්කෘතික අංගයන්හි... තව කියවන්න
ගොළු හදවත චිත්‍රපටය නැවත පෙන්වීම වෙනුවෙන් කලාකරුවන් එකතු වූ සුන්දර මොහොතක් තව කියවන්න
කොළඹ විශ්ව විද්‍යාලයීය ශ්‍රී පාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අධ්‍යන අංශයේ Campus Radio විසින් සංවිධානය කරන ලද Colombo Clicks 2022, තව කියවන්න
Spotted: At the Official Colombo Fashion Week 2023 After Party at Botanik Bistro and Rooftop Bar, Colombo. තව කියවන්න
CFW තුන් වන දවස කොළඹ, Shangri හෝටලයේදී සාර්ථකව පැවති අතර විලාසිතා රැසක් මෙදිනද එකතු වී තිබිණි. තව කියවන්න
At Day II of Colombo Fashion Week held at the Grand Ballroom, Shangri La, Colombo. තව කියවන්න
කොළඹ Shangri La හෝටලයේ පැවැත්වූ කොළඹ විලාසිතා දැක්මේ Colombo Fashion Week 2023 තව කියවන්න
කොළඹ නගරාධිපති නිල නිවසේ ඊයේ පැවති Colombo Fashion Week හි ඔබ නොදුටු ආකර්ශනීය විලාසිතා. තව කියවන්න
කලාපයේ අයිතීන් පරිහානියට ලක් වීම සම්බන්දයෙන් වන ප්‍රතිචාර මගින් ගෝලීය අර්බුද වලට මුහුණ දිය නොහැකි ජාත්‍යන්තර පද්ධතිය නිරාවරණය වෙයි. තව කියවන්න
ශ්‍රී ලංකාවේ ප්‍රධානම ගිනි පෙට්ටි නිෂ්පාදකයා වන ‘සන් මැච් සමාගමේ’ ‘සූර්යා’ සන්නාම තානාපතිනිය ලෙස... තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to