වෙනස්ම විදිහෙ සුප් බොමුද?
සුප් ලෝකයේ ඉතා ජනප‍්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි. තව කියවන්න
සුප් ලෝකයේ ඉතා ජනප‍්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප‍්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි. තව කියවන්න
ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්. තව කියවන්න
අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය. තව කියවන්න
උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා. තව කියවන්න
දැල්ලන් යනු ප්‍රෝටීන බහුල ආහාර විශේෂයක්. නමුත් බොහෝ දෙනෙක් දැල්ලන් ආහාරයට ගැනීමට අකමැතියි. තව කියවන්න
සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි. තව කියවන්න
කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය. තව කියවන්න
කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්. තව කියවන්න
උඳු ප්‍රෝටීන් බහුල ආහාරයක්. බෝනොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකුට ගුණ ලබාදෙන විශේෂ ආහාරයක්. තව කියවන්න
විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට රසවත් කෑම වර්ග පිළිගන්වන්න කවුරුත් උනන්දුයි. තව කියවන්න
පළමුව කුකු`ඵ මස් කැබලි සෝදා භාජනයකට දමන්න. කැබලි එකින් එක ගෙන කුඩා පිහියකින් තැනින් තැන කපා නැවත භාජනයකට දමන්න. තව කියවන්න
සීතල උඳුවප් මහේ නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. නත්තල කිතුනු බැතිමතුන්ගේ උතුම්ම දිනය යි. ඔබේ නත්තල් සාදයට මේ කෑම වට්ටෝරු අලුත්ම රසයක් ගෙන දේවි තව කියවන්න
සෝයා මීට් කෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ දරුවන් ය. මස් මාංශ කෑමට අකමැති අයට ද ප්‍රෝටීන් ලබා ගැනීමට පහසු මගක් වන්නේ ද සෝයා මීට්ය. තව කියවන්න
වැඩිහිටි වියේ පසුවන බොහෝ කාන්තාවෝ තම ආහාර වේල ගැන එතරම් උන්නදුවක් නොදක්වති. තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to