නීපා ලොවටම වසංගතයක් වෙයිද?
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. තව කියවන්න
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා. තව කියවන්න
උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක්ලු යනුවෙන් අප අතර කියමනක් වේ.විවාහයට පත්වන ඕනෑම අයෙකුගේ එකම සිහිනය බවට පත් වන්නේ කිරි සිහිනයයි. තව කියවන්න
’ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා කියමනක් තිබුණට ඒක වෙනස් කරපු අයත් මේ ලෝකේ නැතිවම නෙවෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනී කෞෂල්‍යා කියන්නෙත් ඒ වගේ කෙනෙක්. තව කියවන්න
සන්නද්ධ ගැටුම් තත්වයන්හි ළමුන් සඳහා වන විශ්වවිද්‍යාල ජාලය (Universities Network for Children in Armed Conflict) සහ “S. Pio V” දේශපාලන අධ්‍යයන ආයතනය තව කියවන්න
කාලයක් යනවිට ප‍්‍රශ්නය විසඳුණේ් නැතිනම් සිය දිවි නසා ගැනීමට සැලසුමක් නිර්මාණය කරනවා. ඇතැම් වෙලාවට ඇතැමුන් තමන්ට තිබෙන පීඩනය ලියනවා. ඇතැම් වෙලාවට මුහුණුපොතේ තම කලකිරීම ලියා තබනවා. එලෙස මුහුණු පොතේ යම් මිතුරෙකුගේ කලකිරීමක් පිළිබඳව සටහනක් තිබුණොත් ඒ පිළිබඳව සැහැල්ලූවෙන් නොසිතා ඒ පිළිබඳව අවධානයෙන් ඔහු හෝ ඇය සමග කතා කිරීම ඉතාම වැදගත්. තව කියවන්න
මේ වන විට තිබෙන දැඩි පීඩනකාරී ආර්ථික රටාවත් සමග කාන්තාවන් මෙන්ම පිරිමිද රට රැකියා සඳහා පිටත්ව යෑමේ නැඹුරුවක් දක්නට ලැබේ. දහසකුත් බලාපොරොත්තු සිතෙහි දරාගෙන එම පැතුම් සඵල කර ගැනීම සඳහා විදෙස්ගත වන ඔබ විදෙස් ගත වෙන්නේ නීත්‍යනුකුල ක‍්‍රමයට ද? ඔබ විදෙස්ගතවීමෙන් පසු ඔබට කුමක් සිදුවෙයිද? යන කරුණු පිළිබඳව ඔබ වඩාත් අවබෝධයෙන් සිටිය යුතු වේ. තව කියවන්න
මේ දවස්වල ඔද තෙද ඇති ගීතයක් ඔද තෙද ඇති තෙද බල ඇති විදියට කතාබහට ලක්වෙනවා. සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් ලියැවී තිබෙන මෙම ගීතය ගායනා කරන්නෙ කුමාර ඒකනායක නම් ගායන ශිල්පියා විසින්. එම ගීතය තමයි මුනින්ද්‍රයාණනි ගීතය. මේ වන විට විදේශගතව සිටින ඔහු මීට පෙරද එතරම් ප‍්‍රසිද්ධ නොවුණත් මෙවැනිම ආකාරයේ ගීත ගායනා කොට තිබෙනවා. හැමෝටම පුදුමයක් වුණු මේ ගීතය ගැන ඔහු අප සමග කතා කළා. තව කියවන්න
මගේ ආදරණීය මව, දශක 6 කටත් වඩා වැඩි කාලයක් ගත කලේ ගුරුවරියක ලෙසයි. මීට තුන් මසකට ඉහත දී, ඇගේ අවසන් කටයුතු කළ දිනයේදී, වසර ගණනාවකට පෙර, ඇගෙන් සිප් සතර උගත් එක් සිසුවෙක් පැවසූ දෙයක්, මගේ සිතේ තදින්ම කා වැදුණි. මෙම සිසුවා, මගේ මව ගේ ඇසුර වඩාත් ප‍්‍රිය කළ කෙනෙකු විය. පාඩම අවසන් වී, පන්තියෙන් පිටව ගුරු විවේක කාමරයට මව ඇවිද යන විට, මෙම සිසුවා ද, ඇය සමඟ යෑම පුරුද්දක් කර ගෙන තිබුණි. තව කියවන්න
ගෘහස්ථ වායු දුෂණය ඇතිවන අයුරු හා එහි දී ඇතිවන ලෙඩ රෝග හා එය වළක්වා ගන්නේ කෙසේද යන්න සිරිකත Online මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්න හිතුවා. තව කියවන්න
ඔබගේ අසභ්‍ය වීඩියෝ පටයක්, ඡායාරූප, ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට අනවසරයෙන් මාධ්‍යවලට මුදාහැර ඇත්නම් එම වීඩියෝ පට සහිත පිටු, ලින්ක් සහ සාක්ෂි සහිතව ශ්‍රී ලංකා හදිසි ප‍්‍රතිචාර සංසදයේ 101 හදිසි ඇමතුම් අංකයට කතා කිරීමෙන් ඒ අදාළ පරීක්ෂණ කටයුතු සිදුකර පැය විසිහතරක් යෑමට මත්තෙන් ඔබට එම සියලූ දර්ශන ඉවත් කරගත හැකිය. තව කියවන්න
ලංකාවේ කලාව තුළ හාස්‍ය කලා නිර්මාණවලට හිමිවන්නේ වෙනම ම ස්ථානයක්. ඊට හේතුව එවැනි කලාකරුවන් සිටින්නේ සීමිත පිරිසක් නිසයි. ඒ අතරින් එදා රූපවාහිනියේ විකාශනය වූ නෝනාවරුනි මහත්වරුනි වැනි හාස්‍යජනක ටෙලි නාට්‍ය ඔස්සේ ජනාදරයට පත් වූ සනෝජා බිබිලේ් අමතක කළ නොහැකි කලාවේදිනියක්. ලංකාවේ කලාව තුළ රසයක් මවපු ඇය පිළිබඳව මෑතකාලීනව බොහෝ ලෙස කතාබහට ලක්වුණා. ඒ නිසාවෙන් නිතරම සිනහවකින් මුව සරසා සිටින ඇයගෙන් මෙවර සිරිකත අපි විමසීමක් කළා. තව කියවන්න
වර්තමාන තරඟකාරි අධ්‍යාපනයත් සමඟ “අම්මලාගේ විභාගේ” නමින් සමාජගත වී ඇති පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ළමයාට පීඩනයක් ගෙනදෙන්නක් බවට පත්වී ඇත. මේ පිළිබඳව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ සැරයන් සම්පත් උඩුදුම්බර මහතා දැක්වූ අදහසක්. ශිෂ්‍යත්වය තව කියවන්න
’’අලියන්ට ළමයින්ට නලියන්ටමයි හිත’’යනුවෙන් කියමනක් පවතින්නේ දරුවන්ගේ නියම ස්වභාවය ද කියාපාමින් ය. කෙළි දොලෙන් දවස ගෙවන්නට රුචියක් දක්වන දරුවාව කුඩා කල සිටම නිසි ලෙස සමාජ ගත කිරීම දෙමව්පියන් සතු වගකීමකි. තව කියවන්න
ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාව මහත් ශ්‍රද්ධාවෙන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන් පවත්වන පොසොන් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබේ. තව කියවන්න
තමන්ම ලස්සන වෙනවාට වඩා තව කෙනෙක් ලස්සන කරන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක ලොකු භාග්‍යයක්. ඇයත් එහෙම භාග්‍යයකට හිමිකම් කියන වෙනස්ම කෙනෙක් .සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. ඇය නමින් රූපලාවණ්‍ය ශිල්පිනි අභිෂේකා දුලී. තව කියවන්න
නිවේදන ශිල්පිනීක මෙන්ම නිරූපණ ශිල්පිනීයක් වන ජූලියා කළුආරච්චි සිය මව ගැන සිරිකත Online අප සමඟ පැවසුවේ මෙවන් අදහසක් හොඳ ළමයෙක් විදියට කවුරුහරි ම කෙනෙක් මාව දකිනවා නම් 99% ක්ම ඒකට හේතුව මගේ අම්මා . තව කියවන්න
සිංහල හෝඩියෙහි හෝඩියේ අකුරු 60ක් බව අපි හැමෝම දන්නා දෙයක්. ඒ අතර අ යනු ඇරඹුමයි. අපේ ජීවියෙත් ඒ ඇරඹුම අ යන්නෙන් සනිටුහන් වී තිබෙන්නේද ඒ නිසාම වන්නට ඇත. ඒ ඇරඹුම නම් අම්මා ය. අප මෙලොව එළිය දුටු සැනින් දුටු එකම මනුසතා ඇයය.මේ ඇගේ දිනයයි. තව කියවන්න
සුළං කෝළකම් පාද්දි පුළුන් රොදවල් දඟපාන්නෙ හැංගිමුත්ම ඉවරයක් කරන්නෙ නැති ගානට. ස්ටෝරුව ගාව කොට්ට පුළුන් ගහ මේ සේරම බලාගෙන. එක දඟකාරයෙක පුළුන් රොදක් ඇවිත් මගේ පා ළඟ නතර වෙද්දී ඇස් ඉබේටම වගේ ගිහින් නතර වූණේ තේ කෑල්ල දිහාවට. තව කියවන්න
කාන්තාව සුකුමාල යැයි පවසන වැනුම් බොහෝය. නමුත් ඒවාට අභියෝග කරමින් ඒ සුකුමාල බව තුළ සැඟවුණ දිරිය කන්තාව අවදිකරලු කාන්තා චරිත බොහෝමයක් වේ. ඉමාලි වයලිනා පතිරණ ද එවැනි කාන්තාවක්.ශ්‍රී ලංකා ගුවන් හමුදවේ විශ්‍රාමලත් නිලධාරිනියක් වගේම ගායිකාවක් ,නිරූපිකාවක් වන ඇය සමඟ සිරිකත Online සිදුකළ සාකච්ඡාවකි මේ. තව කියවන්න
ජීවිත කාලයේදී ඔබ ගත් තීන්දු තීරණ නිසා ඇතැම් විට බොහෝ පසුතැවීම් ඇතිවෙන්න ඇති. තව කියවන්න
බුදුරජාණන් වහන්සේගේ තෙමගුල අර්ථවත් කරමින් සමරනු ලබන වෙසක් පොහෝදින සැදැහැ සිතින් සමරන්නට බොහෝ දෙනෙකු සූදානමින් සිටිති. ඒ සම්බන්දයෙන් හඟුරන්කෙත විමලරතන ස්වාමීන් වහන්සේ සිරිකත Online සමඟ දැක්වූ අදහස් මෙසේයි. තව කියවන්න
බොදුනුවන්ගේ මහා මංගල්‍යය වශයෙන් සැළකෙන වෙසක් හා පොසොන් සමය අසිරිමත්ව අප හට දැණෙනුයේ අප විසින් සිදු කරනු ලබන ආමිස හා ප්‍රතිපත්ති පූජාවන් තුළින් ලබන්නාවු සතුට තුළිනි. තව කියවන්න
ඉවසිලිවන්ත බව, වයස් භේදයකින් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සෑම කෙනෙකුටම ජීවත්ව සිටින කාලය පුරාවටම අත්‍යවශ්‍ය වූවකි. තව කියවන්න
සනෝජා බිබිලේ කියන්නෙ ලංකාවේ කලාව තුළ රසයක් මවපු කලාවේදිනියක්. අදටත් ඇය වටා පවතින ජනාදරය අතිමහත්.ඒ නිසාමයි ඇගේ නම මේ තරමට ජනතාව වැළඳගෙන ඉන්නෙ. සිරිකත Online මේ කතාබහ ඇය සමඟයි. තව කියවන්න
සොහොන් පිට්ටනිවලට මහ රෑ රිංගා සොහොන් ගැබ් හාරා ඒවායේ මිහිදන් කර ඇති අයගේ හිස් කබල් ගලවාගෙන... තව කියවන්න
තොටිල්ල පදවන අත ලොව පාලනය කරයි යන කියමන පැරණි ජනවහරේ සුලබව භාවිතා කළේ ගැහැනියට උසස් තනතුරු... තව කියවන්න
මේ කාලයේ ඔබේ සිරුර නිතර වෙනස්කම්වලට ලක්වෙයි. ඒ නිසා ඔබ කලින් භාවිතා කළ ඒවා මේ කාලයේ ඔබට මදිවෙන්න පුළුවනි. තව කියවන්න
ස්වාභාවදහමේ කොටසක් වූ මානවයා තම පැවැත්ම උදෙසා නිරන්තරයෙන් සොබාදහම සමග අන්තර්ක්‍රියාවේ යෙදෙයි. තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to