නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක
වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක නම් ඔහු සමගයි මේ කතාබහ. තව කියවන්න