පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් දහසක් බඳවා ගැනේ
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති තව කියවන්න
මෙරට මාතෘ හා ළමා සෞඛ්‍ය සේවා පුළුල් කිරීමට තවත් සිසු පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනීන් දහසක් බඳවා ගැනීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ලෝක බැංකු ව්‍යාපෘති තව කියවන්න
ඩිම්බකෝෂ මගින් කාන්තාවන්ගේ ප‍්‍රජනක හෝමෝන වන ඊස්ට‍්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන් නිෂ්පාදනය කරයි. මෙම හෝමෝන දැරියක වැඩිවිය පත් වූ පසු ආර්ථවහරණය දක්වා ඩිම්බකෝෂ මගින් නිකුත් කරයි. මේ ආශ‍්‍රිතව සෑදෙන පිළිකාව වැඩිහිටි කාන්තාවන් අතර සුලබව දක්නට ලැබේ. එහෙත් මෙම පිළිකාව මුලදී හඳුනා ගැනීම අපහසුය. ඒ මෙම පිළිකාව වඩාත් වර්ධනය වනතෙක් රෝගී කාන්තාවට කිසිම රෝග ලක්ෂණයක් නොදැනෙන නිසාය. එය භයානක තත්ත්වයකි. තව කියවන්න
මේ දිනවල අධික ලෙස පැතිර යන උණ රෝග කීපයක් ම තිබේ. මීට පෙර දරුණු ලෙස පැතිරුණු කොවිඞ් රෝගය නැවත පැතිර යන බවත්, ඒ අතරම මාරාන්තික ඩෙංගු සහ ඉන්ෆ්ලුවන්සා වයිරස උණ රෝගයත් පැතිර යන බවට ද වාර්තා වෙයි. මේ නිසා කුඩා දරුවෙකුට හෝ වැඩිහිටියෙකුට උණක් සෑදුණු විට මේ කුමන රෝගයක් නිසා සෑදෙන උණක්දැයි වැඩිහිටියෝ කලබල වෙති. ඒ නිසා පැතිර යන එම උණ වර්ග පිළිබඳ මෙම ලිපියෙන් සාකච්ඡා කරමු. තව කියවන්න
මගේ නම විශාකා. තුන්වැනි වසරේ වෛද්‍ය ශිෂ්‍යාවක්. මම පාසලෙත් දක්ෂ ශිෂ්‍යාවක්. අධ්‍යාපනයේදී වගේම බාහිර දේවල්වලදීත් මම ඉදිරියෙන් සිටියා. මම ශිෂ්‍ය නායිකාවක්. ඒ ලෙවල් වලින් දිස්ත්‍රික්කයේ 6 වැනියා වෙලා මම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා. තව කියවන්න
ස්ථුලතාව හෙවත් තරබාරුව අනාගතයේ රෝග රැසක අවදානමක් ඇතිබව පෙන්වන ඉඟියකි. තව කියවන්න
අතීතයේ දරුවෙක් බිහි කළ මවක් ගැන අසන විට අසන්නට ලැබෙන රෝගයක් ද වෙයි. තව කියවන්න
බබා අපහසුවෙන් හුස්ම ගැනීම සහ පපුවෙන් ශබ්දයක් ඇසීම අම්මලා ඉතාමත්ම බියට පත්වෙන ගැටලු දෙකකි. තව කියවන්න
වෛද්‍ය විද්‍යාවේ දියුණුවත් සමග මිනිසාට බොහෝ සෞඛ්‍ය පහසුකම් ලැබී තිබේ. තව කියවන්න
අලුත උපන් දරු පැටියා දවසෙන් දවස ලොකු මහත් වෙන හැටි අම්මා බලා සිටින්නේ කියන්න බැරි සතුටකින්. තව කියවන්න
හෘදයාබාධ හෝ හෘදයාබාධයකට ඉඟි කරන ඇන්ජයිනා කැක්කුම බොහෝ දෙනා ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වය... තව කියවන්න
ජීවිතයේ හය හතර නොදත් පුංචි මල් කැකුළක් හදිසියේ රෝගාතූර වුණොත්.... තව කියවන්න
’’එයාට මම ගැන පුදුම සැකයක් තියෙන්නේ,අනේ මන්ද මම මොනව කරත් වැරදී’’ තව කියවන්න
ගර්භණි සමයේත් ඉන් පසුවත් දරුවාට මවු කිරි ලබා දෙන කාලයේත් මවකගේ පියයුරු විශාලත්වයෙන් වැඩි වීමක් සිදුවේ. තව කියවන්න
මූත්‍ර ආසාදන වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැලඳිය හැකිය. තව කියවන්න
ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. තව කියවන්න
වයස් භේදයකින් තොරව තිබෙන රෝග අතරින් කොන්ද හා බෙල්ලේ වේදනාව සුලබව දක්නට ලැබෙන්නකි. තව කියවන්න
මේක සත්‍ය කතාවක්. අපේ අම්මල දරුව ඉපදුණු දා ඉඳන් හිතන්නේ අරයගෙ බබාට වඩා මගෙ බබා ලොකු මහත් කරල බෝල බබෙක් කරන්නෙ කොහොමද කියලයි. තව කියවන්න
පාචනය ඕනෑම වයසක දරුවෙකුට වැඩිහිටියෙකුට වැලඳිය හැකි සාමාන්‍ය රෝගයකි. තව කියවන්න
ඇදුම අපි නිතර කතා කරන රෝගයක්. ඇදුම පරම්පරාවෙන් මෙන්ම විවිධ හේතු නිසා ඇති විය හැකියි. තව කියවන්න
චූටි බබා ඉපදිලා තවම පැය 24 ක් ගෙවුණා පමණයි. හෙට බබත් අරන් අලුත් අම්මාට ගෙදර යන්න පුළුවන්. තව කියවන්න
දරුවන්ට දෙන එන්නත් ගැන මවුවරු විශේෂයෙන් දැනගත යුතු කරුණු පිළිබඳ පසුගිය ලිපියෙන් පැහැදිලි කළා ඔබට මතක ඇති. තව කියවන්න
චූටි පැටියා උපන් දා සිට පාසල් සමය දක්වාම විවිධ රෝගවලින් ආරක්ෂාවීමට එන්නත් ගණනාවක්ම ලබාදෙන බව අම්මලා දන්නවා. තව කියවන්න
අපේ රටේ පැන නැගී ඇති අධික දරිද්‍රතාවය නිසා රක්තහීනතාව හෙවත් ලේ අඩුකමින් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. තව කියවන්න
ළමා ක්ෂය රෝගය අපට එතරම් හුරු පුරුදු රෝගයක් නොවේ. ඒ මෙම රෝගය ගැන එතරම් වාර්තා නොවන නිසාය. තව කියවන්න
ගර්භිණී කාන්තාවක් සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ හිතේ නැගෙන චකිතයෙනි. තව කියවන්න
කුඩා දරුවන්ගේ ක්ෂය රෝගය එතරම් අසා පුරුදු රෝගයක් නොවේ. එහෙත් වැඩිහිටියන්ට මෙන් කුඩා දරුවන්ටත් මෙම රෝගය සෑදිය හැකිය. තව කියවන්න
ඔන්න දරු පැටියා ගෙදර ගෙනත් අදට හරියටම සති දෙකයි. පැටියා රෑට අඬනවා. ඒකට අපි හේතු දැනගත්තා. තව කියවන්න
අලුත උපන් දරු පැටියා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ ඇඬීමෙනි. තව කියවන්න
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to