නොමියන මතකයකි ඔබ මාලනියේ...

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කර එතුමියගේ පවුලේ සමීපතම ඥාතීන් වෙත සිය ශෝකය පළ කිරීම සඳහා අද (24) එතුමියගේ මාදිවෙල පිහිටි නිවෙසට පැමිණියහ.

එතුමියගේ දේහය හෙට (25) පෙරවරු 10.00 සිය රජයේ චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ මහජන ගෞරවය සඳහා තැබෙන අතර, අවසන් කටයුතු  එළඹෙන සඳුදා (26) නිදහස් චතුරශ්‍රයේ දී රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකිරීමට නියමිතය.

අවමංගල්‍ය කමිටුව මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස්ව ඇති අතර එහිදී ගනු ලබන තීරණ ඉදිරියේදී දැනුම් දෙනු ඇත.

එක්කෙනෙක් ඇතුලේ දෙන්නෙක් Read Previous

එක්කෙනෙක් ඇතුලේ දෙන්නෙක්

දරුවො හතරක් එක්ක මහගිරිදඹ නැගපු ගැහැනියක්  - ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර Read Next

දරුවො හතරක් එක්ක මහගිරිදඹ නැගපු ගැහැනියක් - ප්‍රවීණ ලේඛිකා තුෂාරි අබේසේකර

Realted Post

Leave a comment