Mrs. Sri Lanka World 2 0 2 3

අවසන් තරගය නෙළුම් පොකුණ පරිශ‍්‍රයේදී පසුගියදා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වූ අයුරු.
අවසන් මහා තරගයේ ජයග‍්‍රහණය - ලක්ෂානී අබේසිංහ
ජාතික අධ්‍යක්ෂක - චන්දිමාල් ජයසිංහ
ජාතික පුහුණුකරු - රුක්මාල් සේනානායක
විලාසිතා නිර්මාණය - ප‍්‍රණීත් රණවීර, අරෝෂ් ජයනාත්, 
නයෝමා විජේසිංහ, කසුන් ෆොන්සේකා   
ඉවෙන්ට් කෝඩිනේටර් - නිමේෂ් බස්නායක
ඵරිගඋදරකා 2023 අවසන් මහා තරගය දෙසැම්බරයේ දී.
ඡායාරූප - සජීව ලක්ෂාන්   

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා. Read Previous

සීතලට ඔට්ටු නැතිනම් මේ කඳවුරු භූමියට යන්න එපා.

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක් Read Next

දුෂ්කරවූ විල්ගමුවට සිසු සැරිය බස් දෙකක්

Realted Post

Leave a comment