චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා කරළියට

චිත්‍රපට කර්මාන්තයේ නව පෙරළියක් ඇති කරමින් සූර්යා චිත්‍රපටය කරළියට පැමිණීමට නියමිතයි.

එම චිත්‍රපටයේ මාධ්‍ය දැක්ම පසුගිය දා කොළඹ සිටි සෙන්ටර් පරිශ්‍රයේ පැවැත්වුණා. 

සුප්‍රසිද්ධ ටියුෂන් ගුරුවරයෙකු වන දිනේෂ මුතුගල මෙම චිත්‍රපටය නිෂ්පාදනයට සිට දායකත්වය ලබා දී තිබුණා.

එමෙන්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ, මහෙෂ් මුණසිංහ විසින්. 

මෙම අවස්ථාව සඳහා නළු නිළියන් සම්භාවනීය අමුත්තන්, මාධ්‍යවේදීන් ඇතුලු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියා. 

සටහන - කසුනි විජේසිංහ 

රැකවරණයේ උතුම් සෙනෙහස - ඇයගේ සුන්දරත්වය බලන්නකෝ Read Previous

රැකවරණයේ උතුම් සෙනෙහස - ඇයගේ සුන්දරත්වය බලන්නකෝ

නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී Read Next

නිව් ඇන්තනීස් ෆීඩ්ස් NCQP 2025 හිදී ද්විත්ව රන් පදක්කම් දිනා ගනී

Realted Post

Leave a comment