මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවය

මාතලේ සාන්ත තෝමස් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග සහ සහතික පත්‍ර ප්‍රධානෝත්සවය පසුගියදා විද්‍යාලයේදී පැවැත්වුණා.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා නයෝමි හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.

විදුහල්පතිතුමිය, ආචාර්ය මණ්ඩලය විසින් මෙම උත්සවය සංවිධානය කරකර තිබුණා. 

මාතලේ මහේෂ් කිර්තිරත්න 

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට  TikTok සමාගමේ සහාය Read Previous

අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ සහාය

ශ්‍රී දළදා මාලිගාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි Read Next

ශ්‍රී දළදා මාලිගාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි

Realted Post

Leave a comment