හැරී පොටර් කතා මාලාව අලුත් වෙමින් වෙනස් වෙන්නයි යන්නේ...

මේ කියන්න යන්නේ ඔබ කවුරුත් ආදරය කරන ඒ කතාමාලාව ගැන තවත් එක ආදරණීය කතාවක අලුත් වීමක්... 

"හැරී පෝටර්" ඔබ බොහෝ දෙනෙක් ආදරය කරන මේ ආදරණීය කතා පෙළ නැවතත් අලුත් වෙන්න යන බව ඔබ අප කවුරුත් දන්නා කතාවක් නේ. 

මෙන්න බලන්නකෝ ඉතින්,  අලුතෙන්ම කරලියට එන මේ පුංචි හැරී පෝටර්ගේ ඡායාරූපයක් මේ වෙද්දී සමාජ මාධ්‍යවලට නිකුත් වෙලා තියෙනවා.

J.K.Rowlingගේ ආදරණීය පොත් එකතුවෙන් නිර්මාණය වන මේ නව කතා මාලාව තුළ, ප්‍රධාන චරිතය වන හැරී ලෙස රංගනයෙන් එක්වෙන්නේ , ඩොමිනික් මැක්ලොෆ්ලින්යි.

රොන් වීස්ලි ලෙස ඇලස්ටෙයාර් ස්ටවුට් සහ හර්මියොන් ග්‍රේන්ජර් ලෙස අරාබෙල්ලා ස්ටැන්ටන් සමඟ තෝරා ගන්නා ලද්දේ වයස අවුරුදු 9-11 අතර බ්‍රිතාන්‍ය දරුවන්.

 බොහෝ දෙනෙක් මෙහි රංගනයේ යෙදීමට අවස්ථාව හිමිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සටහන - කසුනි විජේසිංහ

I Will Always Love You ඩොලී පාර්ටන් Read Previous

I Will Always Love You ඩොලී පාර්ටන්

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට Read Next

සෙලාන් බැංකුවේ නියෝජ්‍ය සභාපති ධූරය ක්‍රිෂාන් තිලකරත්නට

Realted Post

Leave a comment